• Sun. Nov 27th, 2022

විදුලි කප්පාදුව

  • Home
  • අද (27) පැය 3ක විදුලි කප්පාදුවක්

අද (27) පැය 3ක විදුලි කප්පාදුවක්

අද (27) දිනයේ  පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. එහි සභාපතිවරයා පැවසුවේ, හෙට (28) සිට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි. මේ…

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද (29) දිනයේ පැය 03ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැය 1යි මිනිත්තු…

අදත් පැය 3ක විදුලි කප්පාදුවක්

අද (25) දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බලමණ්ඩලයට අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක සහ රාත්‍රි කාලයේ පැයයි මිනිත්තු…

ලබන සතියට අදාළ විදුලි කප්පාදු කාලසටහන

එළඹෙන පොසොන් පොහොය දිනයේ සහ 19 වන ඉරිදා දිනයේ විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම කොමිසම සඳහන් කළේ අදාළ දින දෙකේ පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බවය.…

හෙට සිට විදුලි කප්පාදුව වැඩි වෙයි / පැය 4 යි විනාඩි 30 ක්

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට සිට 27 වැනිදා දක්වා දින තුනක් සියලුම කළාපවලට පැය 4 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා…

අප්‍රේල් 13,14,15 විදුලි කප්පාදුවක් නෑ

අප්‍රේල් 13, 14 සහ 15 යන දිනයන්හිදී දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අප්‍රේල් 16 සහ 17 දෙදින තුළ…

අද විදුලි කප්පාදුව පැය 2යි / හෙට පැයයි

අද (09) දිනයේ විදුලි කප්පාදුව පැය 2ට සීමා කර තිබෙනවා. විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලැබීමත් සති අන්තයේ විදුලි පරිභෝජනය අඩුවීමත් හේතුවෙන් විදුලි කප්පාදුව පැය දෙකකට සීමා වූ බව මහජන…

හෙට(15) කළුවර වෙන්නේ අද වෙලාවටමයි (විදුලි කප්පාදුව)

හෙට (15) දිනයේත් අද සිදුවන අයුරින්ම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව හෙට උදෑසන 08.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ මෙම විදුලි කප්පාදුව…

හෙටත් කලාප 2කට පැය හතහමාරක විදුලි කප්පාදුවක් /අනෙක් කලාපවලට 3යි

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (8) ඊ සහ එෆ් කාණ්ඩවලට පැය හතහමාරක් සහ සෙසු කලාප අටට පැය තුනක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඊ…

හෙට කලාප දෙකකට පැය හතහමාරක විදුලි කප්පාදුවක්

හෙට (07) උදෑසන 8 සිට රාත්‍රි 11 දක්වා අතර කාලය තුළ කලාප දෙකක් සඳහා පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. ඒ අනුව උදේ…

සුපුරුදු විදුලි කප්පාදුව හෙට පැය 5 යි විනාඩි 15 යි

හෙට (28) දිනයේ විදුලිය විසන්ධි කිරීම සිදුකරන ආකාරය මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව, හෙට දිනයේ P,Q,R,S,T,U,V,W කලාප සඳහා පැය 5යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට…

විදුලි කප්පාදුව මාස 3ක් ඇදී යන ලකුණු

ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් ලෙස වැසි ලැබී ජලාශ පිරෙන තුරු තවත් මාස තුනක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ නම් සඳහන් නොකළ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් අනාවරණ කළා.…

සති අන්තය තුල රාත්‍රියේ විදුලි කප්පාදුවක් නෑ

සති අන්තයේ රාත්‍රී කාලයේදී විදුලිය කප්පාදුවක් සිදු නොවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එහෙත් A,B සහ C කාණ්ඩවල හෙට පැය 3ක විදුලි කප්පාදුවක් ද අනෙකුත් කලාපවල පැය දෙකහමාරක…

හෙට කොළඹ 1 සිට 15 ටත් විදුලි කප්පාදුවක්

කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවල හෙට (24) සිට විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කළේ, විදුලිය කැපෙන කාලය සම්බන්ධයෙන්…

අද දිනයේත් පැය 02ක විදුලි කප්පාදුවක්

අද දිනයේත් පැය 02ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව පස්වරු 4.30 ත් රාත්‍රී 10.30 ත් අතර කාලය තුළ A B C කාණ්ඩ යටතේ විදුලි කප්පාදුව…

අද රාත්‍රියේ විදුලි කප්පාදුවක් ? මෙගාවොට් 370ක් අහිමි වෙලා

ජාතික විදුලි පද්ධතියට අද (20) මෙගාවොට් 370ක් අහිමි වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ, සපුගස්කන්ද හා යුගදනවි යන බලාගාර ඉන්ධන නොමැතිව අක්‍රිය වීම හේතුවෙනි. එම හිඟය අද දහවල් කාලයේ…

මාස 3ක් පුරා විදුලිය කපන්න අවසර ඉල්ලයි / ජනතාවට පණිවිඩයක්

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත නොකළහොත් ඉදිරි මාස 03 තුළ විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙරට මාර්ගවල ඇති රාත්‍රී විදුලි පහන්…

අද විදුලි කප්පාදුවක් නෑ

අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එහෙත් ජනන යන්ත්‍රයක් අක්‍රීයවීමක් වැනි හදිසි තත්ත්වයක් ඇති වුවහොත් විදුලි බිදවැටීමක් සිදුවිය හැකි බවයි එම මණ්ඩලය සදහන් කරන්නේ.…

විදුලි කප්පාදුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් – මහජන උපයෝගිතා කොමිසම

පසුගියදා සිදුවූ විදුලි කප්පාදුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඔහු පැවසුවේ අදාළ සිදුවිම සම්බන්ධයෙන් නිතීමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක…

විදුලි කප්පාදුවක් වෙන්නෙ නෑ – මහජන උපයෝගිතා කොමිසම

නැවත දැනුම් දෙන තුරු විදුලි කප්පාදුවක් සිදු නොවන බව, මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙනවා. එහි සභාපති ජනක රත්නායක නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා.