Tag: විමල්

විමල්ගෙන් පොහොට්ටුවේ චෝදනාවලට ප්‍රතිචාර – Audio
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

විමල්ගෙන් පොහොට්ටුවේ චෝදනාවලට ප්‍රතිචාර – Audio

තම පක්ෂයේ විදෙස් ඔත්තුකරුවන් සිටීනම් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. තමන් සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මහලේකම්වරයා සිදුකළ ප්‍රකාශයන්ට මාධ්‍ය හමුවේ ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.