Tag: විමල් වීරවංශ

ඇමති විමල් ගැන බෝම්බ කතාව පිළිබද පොලිසියෙන් විමර්ෂණ
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඇමති විමල් ගැන බෝම්බ කතාව පිළිබද පොලිසියෙන් විමර්ෂණ

අමාත්‍ය  විමල් වීරවංශ මහතාට බෝම්බ ගැසීමට සූදානම්ව ඇති බව පවසමින්  119 පොලිස් හදිසි ඇමැතුම් මධ්‍යස්ථානය වෙත  ලද   දුරකථන පණිවුඩය සම්බන්ධයෙන්  විශේෂ විමර්ශනයක් සිදු  කරන බව වැල්ලවත්ත පොලිසිය කියයි. ඉකුත් 12 වැනි දින  සවස තුනට පමණ 119 පොලිස් හදිසි ඇමැතුම් මධ්‍යස්ථානයෙන් වැල්ලවත්ත පොලිසිය  වෙත  ලද දුරකථන පණිවුඩයක් අනුව වැල්වැටිතුරෙයි, කුරුදුකැලේ පදිංචි සුදර්ශන් නමැති පුද්ගලයා විසින්  එම පණිවුඩය ලබා දුන් බවට දැනුම් දී ඇත. වැල්ලවත්ත පොලිස් වසමේ අංක 275, ජෝසප් ස්ටැන්ලි  පාර, වැල්ලවත්ත ලිපිනයේ සිටින අමාත්‍ය විමල් වීරවංශ  මහතාට බෝම්බයක් ගහන්න සූදානම්ව ඇති බවට සඳහන් කර එම පණිවුඩය මඟින් දැනුම්දී ඇත. එම  ලිපිනය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිස් ස්ථානය මඟින් පරීක්ෂණ පැවැත්වීමේදී වැල්ලවත්ත පොලිස් වසමේ එවැනි ලිපිනයක් නොමැති බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතාද  එවැනි ප්‍රදේශයක   පදිංචි නොමැති බවට වැඩිදුරටත්  අන...
විපක්ෂයට එක්වෙනවාද ? විමල්ගෙන් හිරුණිකාට ප්‍රතිචාර
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

විපක්ෂයට එක්වෙනවාද ? විමල්ගෙන් හිරුණිකාට ප්‍රතිචාර

තමා අනාගතයේදී විපක්ෂයට එක්වන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා පේමචන්ද්‍ර මහත්මිය සිදුකළ ප්‍රකාශයට අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රතිචාර පළ කර තිඛෙනවා. ඒ සමාජ මාධ්‍ය ගිණුමේ අදහස් දක්වමින්. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විපක්ෂයේ බංකොලොත් බලවේග වෙත… හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය පසුගිය දිනක මාධ්‍ය හමුවක මා පිළිබදව සහ අප නියෝජනය කරන දේශපාලන මතය පිළිබදව අදහස් පල කර ඇති බව දුටිමි. ඇය එහිදී පවසන්නේ ඉදිරියේදී අප ඔවුන් සමග එක්ව දේශපාලන බලවේගයක් ගොඩ නැගීමට සුදානමින් සිටින බවයි. ඇය මෙන්ම තවත් විපක්ෂයේ මන්ත්‍රීවරු බොහොමයක් එම අදහසම ප්‍රකාශ කරමින් සිටිනු දැකගන්නට ලැබුණි. ඒ පිළිබද අපට ඔවුන් වෙත ලබා දිය හැකි සරළම පිළිතුර වන්නේ ”එවැනි බංකොලොත් දේශපාලනයක නිරත වීමට අපට කිසිදු අදහසක් නැති බවයි”. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය ඇතුළු බංකොලොත් විපක්ෂයේ බංකොලොත් දේශපාලනය ව...
අගමැති එක්ක මොන තරහක්ද ? කවුද කිව්වේ ? – විමල් වීරවංශ – Audio
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

අගමැති එක්ක මොන තරහක්ද ? කවුද කිව්වේ ? – විමල් වීරවංශ – Audio

අග්‍රාමාත්‍යවරයා සමග මතභේදයක් පවතින බවට මාධ්‍ය පළ කරන වාර්තා අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ ප්‍රතික්ෂේප කළා. ඒ මේඩ් ඉන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පවත්වන පළමු ප්‍රදර්ශනය අගමැතිවරයා සමග එක්ව විවෘත කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ආණ්ඩුවේ කුඩා පක්ෂ 12කින් ජනපතිට අගමැතිට යෝජනාවලියක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ආණ්ඩුවේ කුඩා පක්ෂ 12කින් ජනපතිට අගමැතිට යෝජනාවලියක්

වර්තමානයේ රටේ පවතින දේශපාලන අර්බුද සම්බන්ධයෙන් යෝජනාවලියක් කඩිනමින් ජනාධිපතිවරයාට ලබා දීමට අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් යුත් දේශපාලන පක්ෂ දොළහක නායකයන් තීරණය කර ඇත. එම යෝජනාවලිය අග්‍රාමාත්‍යවරයාට ලබා දීමට නියමිතය. ඔවුන් දෙදෙනාගෙන් අවස්ථාව ලබා ගැනීමෙන් අනතුරුව යෝජනාවලිය සකස් කිරීමට නියමිතය. අමාත්‍ය විමල් වීරවංශගේ නිල නිවසේ පසුගිය බ්‍රහස්පතින්දා (11 වැනිදා) පැවැති සාකච්ඡාවේ දී වත්මන් දේශපාලන අර්බුද පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. එදින සාකච්ඡාවට ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මෙන්ම ජාතික ක්‍රොන්ග්‍රසයේ නායක ඒ.එම්.ඒ. අතාවුල්ලාද සහභාගි වීම විශේෂත්වයකි. නව ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳවද මෙහි දී සාකච්ඡා කර ඇත. එම දේශපාලන පක්ෂ දොළහ තවත් රැස්වීමක් ලබන 25 වැනිදා බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට ද තීරණය කර ඇත. සෑම සතියකම සාමාජික පක්ෂවල මූලස...
ආණ්ඩුවේ පක්ෂ 12ක නියෝජිතයන් ඇමති විමල්ගේ නිවසේ සාකච්ජාවක / Audio
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ආණ්ඩුවේ පක්ෂ 12ක නියෝජිතයන් ඇමති විමල්ගේ නිවසේ සාකච්ජාවක / Audio

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේදී ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 12ක නියෝජිතයන් විශේෂ සාකච්ජාවක් ආරම්භ කර තිබෙනවා. ඊට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ වත්ම්න දේශපාලන තත්ත්වය පිළිබද මෙහිදී සාකච්ජා කරන බවයි. ආණ්ඩුවෙන් ඉවත්වීම සඳහා මෙම සාකච්ජාව පවත්වන බවට පලවන අදහස් ප්‍රතික්ෂේප කරන බවයි ඊට එක්වූ දේශපාලන පක්ෂ නියෝජිතයන් සදහන් කළේ. අමාතය උදය ගම්මන්පිල අමාත්‍ය වාසුදේව නානායක්කාර ...
ඇමති වීරවංශ ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක / පොහොට්ටුවේ මහලේකම්ගෙන් යළි චෝදනා – VIdeo
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඇමති වීරවංශ ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක / පොහොට්ටුවේ මහලේකම්ගෙන් යළි චෝදනා – VIdeo

අමාත්‍ය විමල් වීරවංශ මහතා ආණ්ඩුව ඇතුළත බරපතළ කුමන්ත්‍රණයක සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අවධාරණය කරනවා. විමල් විරවංශ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා දැඩි කලකිරීමෙන් සිටින බවද  ඔහු අන්තර්ජාල නාලිකාවක් සමග සංවාදයකට එක්වෙමින් කියා සිටියා. ...