Tag: විශේෂාංග

ලංකාවට වන්දි ගෙවන්න යන පෘතුග්‍රීසි හාමුදුරුවෝ

ලංකාවට වන්දි ගෙවන්න යන පෘතුග්‍රීසි හාමුදුරුවෝ

පෘතුග්‍රීසීන් විසින් ලංකාවට සිදුකරන ලද හානිය සුවිශාල වනවා. එසේම මෙරට තුල ආගම ව්‍යාප්ත කිරීමටද පෘතුග්‍රීසීන් පියවර ගෙන තිබුණා. මේ ඒ වෙනුවෙන් වෙනස්ම ආකාරයකින් වන්දි ගෙවන පෘතුගාලයේ හිමි නමක් පිළිබදයි. 
අම්පාර කැලඹූ කුරු මිනිසා නිට්ටෑවෙක්ද ?

අම්පාර කැලඹූ කුරු මිනිසා නිට්ටෑවෙක්ද ?

අම්පාර තොට්ටම ප්‍රදේශයේ දී සාමාන්‍ය කුරු මිනිසුන් දුටු බවට පලවන වාර්තාවක් ඇසුරෙන් සකස් කළ සවිස්තර තොරතුරු ඇතුලත් වීඩියෝවක් මෙහි දැක්වේ.
ඔස්ට්‍රේලියාවේ පදිංචියට අයදුම්පත් කැදවයි- Act 190

ඔස්ට්‍රේලියාවේ පදිංචියට අයදුම්පත් කැදවයි- Act 190

ඔස්ටේ්‍රලියාවේ පුරවැසිභාවය අයදුම් කිරීමට කැමති ඔබ වෙනුවෙන් මේ වන විට අවස්ථාවක් හිමිව තිබෙනවා. ඒ කැන්බරා ප්‍රාන්තය තුලයි. මේ ඒ පිළිබද පැහැදිලි කිරීමයි.
ධනවත්ම ලාංකිකයා හෙළිකරන දියුණුවේ රහස් 10

ධනවත්ම ලාංකිකයා හෙළිකරන දියුණුවේ රහස් 10

පුද්ගලයකුට දියුණූවීම සදහා උචිත සාර්ථකම පියවර 10 මෙරට ධනවත්ම පුද්ගලයා වන ධම්මික පෙරේරා මහතා විසින් අනාවරණ කර තිබෙනවා. මේ ඒ පිළිබදයි.
තවත් වාර්තාවකින් ලංකාව අංක 01 ට

තවත් වාර්තාවකින් ලංකාව අංක 01 ට

ජාත්‍යන්තරයේ වැඩිම අවධානය දිනාගත් සංචාරක ගමනාන්ත අතර ලංකාවට යළිත් මුල් තැන හිමිව තිබෙනවා. ඒ යුනිලෑන්ඩ් ඇඩ්වෙන්චර් නාලිකාවේ මත විමසුමකට අනුවයි. මේ ඒ පිළිබද තොරතුරු එකතුවයි.