Tag: වි.ජ.මු. ලොකුබණ්ඩාර

මැතිසබය රසවත් කළ වි ජ මු සමු ගනී
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

මැතිසබය රසවත් කළ වි ජ මු සමු ගනී

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අද අභාවප්‍රාප්ත වුණා. ඒ කොරෝනා වෛරසය ආසාදිතව අංගොඩ පිහිටි බෝවන රෝග මර්දන විද්‍යායතයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මිය යන විට වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා 81 වන වියේ පසුවුණා. 2004 වසරේ සිට 2010 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙසින් කටයුතු කළ ඔහු 2010 සිට 2015 දක්වා සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසින්ද කටයුතු කළා. වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා 1977 සිට වසර 30 කට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂය යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කළා....