2Feb By Anews2021No Comments ආසන්න පුවත්, ප්රධාන පුවත්, වැඩියෙන් නැරඹූ හිටපු කතානායක වි ජ මූ ලොකුබණ්ඩාරටත් කොරෝනා හිටපු කතානායකවරයකු වූ විජමු ලොකු බණ්ඩාර මහතාට කොරෝනා අසාදනය වි තිබෙනවා. ඒ මහතා මේ වන විට වැඩිදුර ප්රතිකාර සඳහා ප්රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇති බවයි වාර්තා වන්නේ.