Tag: සංචාරක

කොවිඩ් නීති හා රෙගුලාසි සංචාරකයින් සම්බන්ධයෙන් ලිහිල් කර නෑ
මතවාද

කොවිඩ් නීති හා රෙගුලාසි සංචාරකයින් සම්බන්ධයෙන් ලිහිල් කර නෑ

කොවිඩ් සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පනවනු ලැබු නීති හා රෙගුලාසි සංචාරකයින් සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් ලිහිල් කර නොමැති බව සම කැබිනට් ප්‍රකාශක හා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙරටට පැමිණෙන වයස අවුරුදු 12 අඩු සංචාරකයින් ගේ ඵ්Cර්‍ පරික්ෂණ සිදු නොකරන ලෙසට සංචාරක අමාත්‍යාංශ විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත ඉල්ලිමක් කර ඇතැයි යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර කොවිඩ් සම්බන්ධයෙන් සියලු තින්දු හා තීරණ ගැනීමේ බල තල ඇත්තේ සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බව ඇමති උදය ගම්මන්පිල මහතා අවධාරණය කළේය. එසේම, නව කොවිඩ් ප්‍රභේදය හමුවේ රට වසා දැමිමේ තිරණයක් නොමැති ව පැවසු ඇමතිවරයා, කොවිඩ් පළමු රැල්ලේ දි හමුවේ මාස දෙකහමාරක් රට වැඩි දැමීමෙන් රටේ ආර්ථ...