Tag: සජිත අනුත්තර

ජැක්සන් ඇන්තනීගේ පුත් සජිත අනුත්තරටත් කොරෝනා
වැඩියෙන් නැරඹූ

ජැක්සන් ඇන්තනීගේ පුත් සජිත අනුත්තරටත් කොරෝනා

තමාට සහ තම බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ජනප්‍රිය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ පුත්‍රයෙකු වන සජිත අනුත්තර ඇන්තනී සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් පවසනවා. ඔහු සඳහන් කර ඇත්තේ ඊයේ (20) සිදු කළ PCR පරීක්ෂණයකින් මෙය තහවුරු වී ඇති බවයි.