Tag: සරසවි

රජයේ වියදමෙන් රට ගිය සරසවි ඇදුරන් 101කට රට අමතක වෙලා
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

රජයේ වියදමෙන් රට ගිය සරසවි ඇදුරන් 101කට රට අමතක වෙලා

රජයේ වියදමෙන් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව මත විදෙස්ගත වූ සරසවි ආචාර්යවරුන් 101 දෙනකු යලි මෙරටට පැමිණ නොමැති බව අනාවරණවී තිබෙනවා. විගණන වාර්තා මගින් අනාවරණ කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් 42 ක්, මොරටුව විශ්ව විද්‍යාලයේ 37 ක් සහ කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් 22 ක් මෙසේ යලි දිවයිනට පැමිණීමෙන් වැළකී ඇති බවයි. ඒ හරහා රජයට සිදුව ඇති අලාභය රුපියල් කෝටි 29ක් බව අනාවරණ වී තිබෙනවා. සාමාන්‍ය ක්‍රමවේදයට අනුව මෙම අලාභය අය කර ගැනීමයි නියමය වන්නේ....
සරසවියට බදවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීමට පියවර
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සරසවියට බදවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීමට පියවර

විශ්වවිද්‍යාල සදහා බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව තව දුරටත් ඉහළ දැමිමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවධානය යොමු වී තිබෙනවා. 2019 අ.පො.ස (උසස්පෙළ) විභාගයේ පැරණි සහ නව නිර්දේශ කඩඉම් ලකුණු මට්ටම් දෙකකින් විශ්වවිද්‍යාල වලට ශිෂ්‍යයන් තෝරා ගැනීම නිසා මතු වී ඇති ගැටළුව විසඳීම සදහා බඳවා ගැනීම් පටිපාටියට හා පවත්නා නීති රීති වලට අනුකූලව ගැටළු පවතින ශිෂ්‍යන්ගේ ඉල්ලීම් සපුරාලන පරිදි සිදු කිරිමටයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ. ඒ අනුව, ශිෂ්‍යයන් ඉදිරිපත් කර ඇති අභියාචනා අධ්‍යයනය කර, අභියාචනා මණ්ඩලය විසින් නිර්දේශ කරන අමතර ශිෂ්‍ය සංඛ්‍යාව, විශ්වවිද්‍යාලවලට බඳවා ගැනිම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කළා.  අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. විශ...