Tag: සිනොවැක්

චීනයේ සිනොවැක් එන්නත දකුණු අප්‍රිකානු කොරෝනා ප්‍රභේදයටත් සාර්ථකයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

චීනයේ සිනොවැක් එන්නත දකුණු අප්‍රිකානු කොරෝනා ප්‍රභේදයටත් සාර්ථකයි

චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත දකුණු අප්‍රිකාවේ කොරෝනා වෛරස ඵ්‍රභේදයට ද සාර්ථකව ක්‍රියාත්මක වන බව චීනය පවසනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ බ්‍රසීලයේ දී සිදුකළ සායනික පරීක්ෂණ මගින් මෙය තහවුරු වූ බවයි. එය යහපත් ප්‍රතිඵල පෙන්වා ඇතැයි නිවේදනය කළ ද එහි දත්ත මෙතෙක් අනාවරණ කර නැහැ. දැනට අදකුණු අප්‍රිකානු ප්‍රභේදයට එරෙහිව කිසිදු කොරෝනා එන්නතක් සාර්ථකත්වය නොපෙන්වූ අතර සිනොවැක් එන්නත එහි පළමු එන්නත බවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රමාණවත් දත්ත ඉදිරිපත් වන තුරු මෙම වාර්තා පිලිගත නොහැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ....