Tag: සීගිරි දඹුලු

සීගිරි, දඹුලු ගිය 22කට කොරෝනා
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සීගිරි, දඹුලු ගිය 22කට කොරෝනා

මතුගම, බොන්දුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 22ක් කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබේ. ඔවුන් පසුගියදා සීගිරි,දඹුලු චාරිකාවක ද නිරතව ඇති බවයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කලේ. කොරෝනා වෛසරය ආසාදනය පුද්ගලයෙකුගේ ආශ්‍රීතයින් ලෙස හදුනාගත් පුද්ගලයින් පිරිසකට සිදුකළ පී.සී ආර් පරීක්ෂණවලින් පසුව මෙම කොරෝනා ආසාදිතයින් පිරිස හදුනාගෙන තිබෙනවා....