Tag: සෙවනැල්ල

සෙවනැල්ල අතුරුදන් වී යන පරිදි ලබන 07 වනදා ඉර මුදුන් වෙයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සෙවනැල්ල අතුරුදන් වී යන පරිදි ලබන 07 වනදා ඉර මුදුන් වෙයි

කෙනෙකුගේ සෙවනැල්ල මොහොතකට අතුරුදන් වී යන පරිදි ලබන 07 වනදා ඉර මුදුන්වීමට නියමිත බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසනවා. මේ අතර මේ දිනවල පවතින උෂ්නාධික කාලගුණය සම්බන්ධයෙන් අදහස් පල කළ කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා. https://youtu.be/aBqdmabG0D0