Tag: හරිත අළුත්ගේ

කොරෝනා සමාජ ව්‍යාප්තිය ඇරඹිලා / GMOA හෙළිකරයි-Audio
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොරෝනා සමාජ ව්‍යාප්තිය ඇරඹිලා / GMOA හෙළිකරයි-Audio

මෙරට තුල කොරෝනා සමාජ ව්‍යාප්තියක් නොමැති බව බලධාරීන් ප්‍රකාශ කළ ද මහ පොළවේ යථාර්ථය සමාජ ව්‍යාප්තය බව රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය පවසනවා. එහි සංස්කාර, වෛද්‍ය හරිත අළුත්ගේ මහතා මේ බව අවධාරණය කළා.