Tag: හුදකලා භාවය

මහනුවර ග්‍රාම සේවා වසම් දෙකක හුදකලා බව ඉවතට
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

මහනුවර ග්‍රාම සේවා වසම් දෙකක හුදකලා බව ඉවතට

මහනුවර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ දෙකක හුදකලා භාවය ඉවත් කර තිඛෙනවා. ඒ අනුව ගල්හින්න සහ පල්ලියකොටුව ග්‍රාම සේවා වසම් මේ මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කෙරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
කළුතර ග්‍රාම සේවා වසම් දෙකක හුදකලා භාවය ඉවතට
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කළුතර ග්‍රාම සේවා වසම් දෙකක හුදකලා භාවය ඉවතට

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක හුදකලා භාවය මේ මොහොතේ සිට ඉවත් කර තිඛෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කළුතර දිස්ත්‍රික්කයේ 818 වේයන්ගල්ල නැගෙනහිර සහ වේයන්ගල්ල බටහිර ග්‍රාම සේවා වසම් මේ මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කර ඇති බවයි.