Tag: හුදෙකලා

තවත් ප්‍රදේශයක හුදෙකලා බව ඉවත් කරයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

තවත් ප්‍රදේශයක හුදෙකලා බව ඉවත් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 771 බොන්දුපිටිය ග්‍රාම සේවා වසමේ හුදකලා භාවය මෙසේ ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.  
ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව හෙට සිට ඉවත් කෙරේ
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව හෙට සිට ඉවත් කෙරේ

හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 05 සිට හුදෙකලා බවින් නිදහස් කරන බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
හුදකලා කෙරෙන සහ හුදකලා බව ඉවත් කෙරෙන ප්‍රදේශ
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

හුදකලා කෙරෙන සහ හුදකලා බව ඉවත් කෙරෙන ප්‍රදේශ

තවත් ප්‍රදේශ දෙකක් අද (25) උදෑසන 6.00 සිට හුදෙකලා කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 140 – බෝලාන දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි මැල්කොණිය ගම්මානය සහ පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාම නිලධාරි වසම් මෙලෙස හුදකලා කර තිබෙනවා. මේ අතර කල්මුනේ ග්‍රාම සේවා වසම් 10ක් හුදකලා බවින් ඉවත් කරන බවයි රජෙය් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.    ...