Tag: හුවායි

අමෙරිකාවේ වෙළඳ ප්‍රහාරයෙන් හුවාවි සමාගම අර්බුධයක
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

අමෙරිකාවේ වෙළඳ ප්‍රහාරයෙන් හුවාවි සමාගම අර්බුධයක

චීනයේ හුවාවි සමාගමට එරෙහිව අමෙරිකාව පැනවූ සීමාවන් සමග එම සමාගමේ අලෙවි මට්ටම් බරපතල මට්ටමින් පහත වැටී තිබෙනවා. ගුගල් සේවා සදහා හුවාවි ස්මාර්ට් දුරකථන භාවිත කිරීමේ සීමා පැනවීම සමගයි මෙම අර්බුධය මතුව ඇත්තේ. ඒ අනුව ලෝකයේ වඩාත්ම වේගයෙන් වර්ධනය වූ හුවාවි ස්මාර්ට් දුරකථන අලෙවිය මුල් ස්ථාන 3න් ඔබ්බට පසු බැස තිබෙනවා. මේ හරහා එම සමාගමේ වාර්ෂික ලාභය ද සියයට 15කින් පහත වැටී ඇති බවයි වොෂින්ටන් පෝස්ට් වාර්තා කළේ. මෙය අමෙරිකාව වක්‍රාකාරව ලැබූ වෙළඳ ජයග්‍රහණයක් ලෙසයි නම් කර ඇත්තේ....