Tag: BBC

BBC තහනමට ප්‍රතිචාර ලෙස චීනයේ CGTN රටවල් කිහිපයක තහනම්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

BBC තහනමට ප්‍රතිචාර ලෙස චීනයේ CGTN රටවල් කිහිපයක තහනම්

චීන කේබල් නාලිකාවක් වන CGTN ජර්මනියේ විකාශය කිරීමට අවසර නොමැති බව ජර්මානු රජය දැනුම් දී තිඛෙනවා. ඒ බ්‍රිතාන්‍යය විසින් එම නාලිකාව එරට තුල තහනම් කිරීම සමඟයි. මේ පිළිබද නිවේදනයක් නිකුත් කළ ජර්මානු රජය පවසන්නේ බ්‍රිතාන්‍යය විසින් අදාළ නාලිකාව තහනම් කිරීමෙන් පසුව එරට ජර්මනිය තුල ක්‍රියාත්මකවීමටද අවසර නොමැති බවයි. එම නාලිකාවට යුරෝපයේ විකාශය කිරීම සඳහා පොදු බලපත්‍රය බි්‍රතාන්‍ය විසින් නිකුත් කර ඇති අතර ඒ යුරෝපා රටවල් අතර ක්‍රියාත්මක ගිවිසුමක් මතයි. බ්‍රිතාන්‍යයට අයත් බී බී සී ලෝක සේවය චීනය තුල තහනම් කිරීමට චීනය පසුගියදා කටයුතු කළා. ඊට ප්‍රතිචාරයටක් ලෙසයි CGTN නාලිකාවට යුරෝපයේ තහනමක් ක්‍රියාත්මක වන්නේ....
බී බී සී -BBC නාලිකාව චීනයේ තහනම් කරයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

බී බී සී -BBC නාලිකාව චීනයේ තහනම් කරයි

චීනය විසින් සිට රට තුල බී බී සී - BBC නාලිකාව තහනම් කර තිබෙනවා. ඒ චීනයේ උයිගර් ජන කොටස් බලහත්කාරයෙන් රදවා සිටීම හා එම කාන්තාවන් කඳවුරු තුලදී දූෂණයට ලක් කරන බවට බී බී සී ය විසින් සිදුකළ අනාවරණයෙන් පසුවයි. මේ පිළිබද වාර්තා කරමින් චීනය පෙන්වා දෙන්නේ මාධ්‍ය නියාමන කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් එම පියවර ගත් බවයි. BREAKING: China bans BBC Channel, following its report last week on Uighur Camps & rape allegations. — Joyce Karam (@Joyce_Karam) February 11, 2021 ...