Corona

  • Home
  • දිනක කොරෝනා මරණ 200 ආසන්නයට/ ආසාදිතයින් 4000ට ළං වෙයි

දිනක කොරෝනා මරණ 200 ආසන්නයට/ ආසාදිතයින් 4000ට ළං වෙයි

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව සහ ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා විය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනට කොරෝනා මරණ 195ක් වාර්තා කළ අතර එය මෙතෙක් මෙරට…

තවත් කොරෝනා මරණ 45ක්

තවත් කොරෝනා මරණ 45ක් වාර්තා වී තිඛෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 4099ක් දක්වා ඉහළගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කොරෝනා නිසා කැස්බෑවේ කර්මාන්ත ශාලාවක් වැසෙයි

කොරෝනා වසංගත තත්ත්වය ව්‍යාප්තියත් සමග කැස්බෑව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිඛෙනවා. ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් කිහිපදෙනෙකු ද අදාළ කර්මාන්තශාලාවෙන් හමුව ඇති අතර ඒ හේතුවෙන් කර්මාන්තශාලාව දින 10කට…

මෙරට සමස්ත කොරා්නා මරණ ගණන 4000 ඉක්මවයි

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 4000 ඉක්මවා ගොස් තිඛෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ තවත් කොරෝනා මරණ 43ක් වාර්තා කර තිබු අතර මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 4002ක් දක්වා…

ගෙවුණු සති දෙක තුළ කොරෝනා මරණ 568ක්

ගෙවුණු සති දෙකක කාලය තුළ මෙරටින් කොරෝනා මරණ 550ක් පමණ සිදුව තිඛෙනවා. සෞඛ්‍ය අංශ දත්ත අනුව ඊයේ දිනයෙන් අවසන් වූ සති දෙක තුළ කොරෝනා මරණ 568ක් වාර්තා වී ඇත. ඒ…

සති අන්තයේ සීමා ගැන තීරණයක් නෑ- උත්සව ගැන අනතුරු ඇගවීමක්

සති අන්තයේ සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. සිකුරාදා දිනයේ පොහොය නිවාඩු දිනයත් සමග දීර්ඝ සති අන්තයක් වුවත් සංචරණ සීමා…

සිව්වන කොරෝනා රැල්ලක් ගැන අනතුරු ඇගවීමක්

සිව්වන කොරෝනා රැල්ල අභියසට ශ්‍රී ලංකාව පැමිණ ඇති බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අද අනතුරු ඇගවීමක් කළා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සදහන් කළේ යම්තාක් දුරට කොරෝනා ආසාදිතයින්ගේ…

ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින්

ඊයේ දිනය තුළ කොළඹ දිස්ත්‍රීක්කයෙන් නව කොරෝනා ආසාදිතයින් 322ක් හදුනාගෙන තිඛෙනවා. එය ඊයේ මෙරටින් එක් දිස්ත්‍රීක්කයකින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යවයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 203 දෙනෙකු වාර්තා වී ඇති බවයි…

ගර්භනී මව්වරුන 2,250ට කොරෝනා – 13 දෙනෙකු මියගිහින්

මෙරට කොරෝනා ආසාදනය වූ ගැබිණි මව්වරුන් 2250ක් දක්වා ඉහළ ගොස් තිඛෙනවා. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍යල චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ ගර්භනි මව්වරුන් 13 දෙනෙකු කොරෝනා ආසාදනය වීමෙන්…

අද දිනයේ හදුනාගත් ආසාදිතයින් ගණන 1500 ඉක්මවයි

අද දිනය තුළ මේ දක්වා නව කොරෝනා ආසාදිතයින් 1515 දෙනෙකු හදුනාගෙන තිඛෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 271,461ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,451ක්…

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකුටත් කොරෝනා

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිඛෙනවා. පසුගියදා නිමාවට පත්වූ එංගලන්ත තරග සංචාරය සදහා ද ඔහු එක්වූ අතර මෙරටට…

ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් කොළඹ ප්‍රදේශ 5ක

ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් වැඩි වශයෙන් හදුනාගෙන ඇත්තේ කොළඹ 02,05,09,10,14 ප්‍රදේශවලින් බව සෞඛ්‍ය  අංශ පවසයි. කොවිඩ් ​රෝගීන්ගෙන් ලබා ගත් ප්‍රතිදේහ පරීක්ෂණවලදි මෙරට පුද්ගලයන් 14 දෙනකුට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත බවට ශ්‍රී…

කොළඹ දිනකට අහඹු පී.සී.ආර්. පරීක්ෂණ 500ක්

කොළඹ නාගරික සීමාව තුළ දෛනික අහඹු පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 500ක් දක්වා වැඩි කිරීමට කටයුතු කර ඇති බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනුකා ගුරුගේ…

තවත් කොරෝනා ආසාදිතයින් 1835ක්

අද දිනයේ මේ දක්වා නව කොරෝනා ආසාදිතයින් 1,835ක් හදුනාගෙන තිඛෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 232,527ක් දක්වා ඉහළගොස් ඇත

කොරෝනා රෝගීන්ගේ රුධිරය කැටි ගැසීමට හේතු සොයා ගනී

කොවිඩ්-19 වැලඳෙන රෝගීන් තුළ රුධිරය කැටි ගැසීමේ තත්ත්වයක් ඇති වීමට හේතුව සොයා ගැනීමට අයර්ලන්තයේ පර්‌යේෂකයන් කණ්ඩායමක් සමත්ව ඇත. ඔවුන් මෙහි දී සොයාගෙන ඇත්තෙ රුධිරය කැටි ගැසීම සඳහා හේතු වන වොන්…

තවත් කොරෝනා මරණ 57ක්

තවත් කොරෝනා මරණ 57ක් වාර්තා වී තිඛෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අදාළ කොරෝනා මරණ පසුගිය 13 වනදා දිනයේ වාර්තා වූ මරණ බවයි. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 2260ක්…

තවත් කොරෝනා ආසාදිතයින් 1780ක්

තවත් කොරෝනා ආසාදිතයින් 1780ක් හදුනාගෙන තිඛෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 225,418ක් දක්වා ඉහළගොස් තිබේ

කොරෝනා මරණ වාර්තා කිරීම අලුත් ක්‍රමයකට

කොවිඩ් ආශ්‍රිත මරණ වාර්තා කිරීමේදී පසුගිය පැය 48 හෝ 24 තුළ සිදුවෙන සියලුම මරණ ඒ දිනයේ දී වාර්තා කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල…

තවත් කොරෝනා මරණ 63ක්/ සමස්තය 2100 ඉක්මවයි

තවත් කොරෝනා ආසාදිත මරණ 63ක් වාර්තා වී තිඛෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2136ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඊයේ වැඩිම ආසාදිතයින් කටාන, කටුනායක සහ මිනුවන්ගොඩින්

ඊයේ දිනය තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දින නව ආසාදිතයින් 741ක් හදුනාගෙන තිබුණා. කොළඹින් 505ක් හා කළුතරින් 181ක් ලෙස වාර්තා වූ අතර කුරුණෑගල…