covid

  • Home
  • රංගන හේරත්ට කොරෝනා ආසාදනය වෙයි

රංගන හේරත්ට කොරෝනා ආසාදනය වෙයි

බංග්ලාදේශ ජාතික ක්‍රීකට් කණ්ඩායමේ දගපන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කරන රංගන හේරත්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිඛෙනවා. ඔහු සමග පුහුණුවීම් කටයුතුවල නිරත බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද මේ වන විට නිරෝධායනයට…

මෙරට පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ගණන කෝටිය ඉක්මවයි

මෙරට පුර්ණ එන්නත්කරණයට ලක්වු සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගොස් තිඛෙනවා. ඒ අනුව පුද්ගලයින් 10,211,537 දෙනෙකුට කොවිඩ්-19 මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

සමාජයේ ආසාදිතයින් වැඩියි / තව සති දෙකක් රට වැසීම සුදුසුයි

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන තවත් සතියක් හෝ දෙකක් රට වසා තැබීම සුදුසු බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ මහත්මිය පවසයි. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ…

ඩෙල්ටා තවත් විකෘතියක් හමුවෙයි / විශේෂ පරීක්ෂණයක්

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදයේ තවත් ජාන විකෘතිතාවත් හදුනාගෙන තිඛෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රති ජීවවිද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවේ මෙය ඩෙල්ටා…

ආසාදිතයින් අඩු වුණත් අවදානම එළෙසමයි

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම යම් තරමක අඩුවක් පැවතිය ද තවමත් අවදානම පහවගොස් නොමැති බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ මහත්මිය පවසයි. මේ වන විටත් කොරෝනා ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් වාර්තා…

සතුන්ගෙන් වෛරසය ආසාදනය වෙනවාද ?

සතුන් මගින් වෛරසය ආසාදනය වන බවට පැතිරයන ප්‍රකාශයන්වල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති වෛද්‍ය ඵරන්දික ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ වෛද්‍යරුන් විසින් මේ පිළිබඳ සිදුකර…

දෙමටගොඩින් තවත් ආසාදිතයින් 15ක්/ ඉන්දිය ප්‍රභේදයදැයි සොයා පරීක්ෂණ

ඉන්දීය කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් හදුනාගත් දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 15ක් හදුනාගෙන තිඛෙනවා. දෙමටගොඩ ආරාමය පාර ප්‍රදේශයේ පුද්ගලයින් 129 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඉන් 15 දෙනෙකුට…

අද මෙතෙක් නව ආසාදිතයින් 1921ක්

තවත් කොරෝනා ආසාදිතයින් 1921ක් හදුනාගෙන තිඛෙනවා. මෙය අද දිනය තුළ මෙතක් හදුනාගත් පළමු ආසාදිතයින් කණ්ඩායම වේ.

කර්මාන්තශාලා ආශ්‍රීතව ආසාදිතයින්ගේ වැඩිවීමක්

කර්මාන්තශාලා ආශ්‍රීතව කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ වැඩි වීමක් දක්නට ලැඛෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ල විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වන කර්මාන්තශාලා තාවකාලිකව වසා තැබීමට…

සිනොවැක් එන්නතටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

චීනයේ නිශ්පාධිත තවත් කොරෝනා මර්දන එන්නතක් හදිසි භාවිතය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා දී තිඛෙනවා. සිනොවැක් එන්නත මෙලෙස හදිසි භාවිතයට අනුමත කර ඇත. සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලෝක සෞඛ්‍ය…

අද දිනට ආසාදිතයින් 2386ක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 957 දෙනෙකු හදුනාගෙන තිඛෙනවා. ඒ අනුව අද දිනය තුළ මෙරටින් හදුනාගන් ආසාදිතයින් ගණන 2386ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අද මේ දක්වා නව ආසාදිතයින් 1429ක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1429 දෙනෙකු හදුනාගෙන තිඛෙනවා.

අද සිට දිවයින පුරා සංචරණය සීමා වන වෙලාව

අද සිට ලබන 31 වනදා දක්වා රාත්‍රි 11 සිට අලුයම 04 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවීමට තීරණය කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. යුද…

ආසාදිතයින්ගෙන් 70%කට රෝග ලක්ෂණ නැහැ/ 5%ක් හදිසි ප්‍රතිකාර ඒකක වෙත

වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 17% කට පමණ ප්‍රමාණයකට ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති කොවිඩ් තාක්ෂණික කමිටුවේදී අනාවරණය වී තිබේ. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග…

අදත් නව කොරෝනා ආසාදිතයින් 2568ක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1305ක් හදුනාගෙන තිඛෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය කළේ ඒ අනුව අද දනට නව ආසාදිතයින් 2568ක් හදුනාගෙන ඇති බවයි. විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයන් 38 දෙනකු ද ඊට…

කොරෝනා ආසාදිත ගැබිනි මව්වරු 200ක් රෝහල්වල

ගැබිනි මව්වරුන් 200කට පමණ මේ වන විට කොරෝනා ආසාදනය වී තිඛෙනවා. ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛදවරුන්ගේ විද්‍යායතනය පැවසුවේ ආසාදිත මව්වරුන් ප්‍රතිකාර සදහා රෝහල් ගත කර සිටින බවයි. මේ අතර ගැබිනි…

ඉන්දීය කොවිඩ් ප්‍රභේදය සමාජ ගත වීමට ඉඩක් නැහැ

ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් හමු වූ නමුත් එය සමාජය වෙත ව්‍යාප්ත නොවන ආකාරයට නිරෝධායන ක්‍රමවේදයක් ක්‍රියාත්මක බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය. මෙරටට…

රත්නපුරයේ සහ නුවරඑළියේ අලුතින් හුදකලා කළ ප්‍රදේශ

අද (09) උදෑසන සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇති අතර, එක් ග්‍රාම සේවා වසමක හුදකලාභාවය ඉවත් කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ,  රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන…

දිස්ත්‍රික් 3ක ප්‍රදේශ කිහිපයක් අලුතින් හුදකලා කරේ

වහාම ක්‍රියාත්මක වෙන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ. යුධ හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සලකා එම…

කුලියාපිටියේ ග්‍රාමසේවා වසම් 63ක හුදකලා බව ඉවතට

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි වසම් 82 අතරින් පහත දැක්වෙන ග්‍රාම නිලධාරි වසම් 19 හැර ඉතිරි ග්‍රාම නිලධාරි වසම් 63 මේ මොහොතේ සිට හුදකලා භාවයෙන් නිදහස් කිරීමට…