BJP ශ්‍රී ලංකා ශාඛාවේ කතාව ඉන්දියාවේ නිල ප්‍රකාශයක් නොවේ / රජයෙන් ප්‍රතිචාර

භාරතීය ජනතා පක්‍ෂය මෙරට ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නැති බව අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අවධාරණය කර තිඛෙනවා.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා එසේ පැවසූ බව පවසමින් ත්‍රීපුර මහ ඇමතිවරයා එවන් ප්‍රකාශයක් සිදුකර ඇති අතර එය ඉන්දීය රජයේ නිල මතය නොවන බවයි.

 

 

 

පුවත යවන්න