මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සහ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා ඔස්කා සංවිධානයේ මෙතෙක් දැරූ අධ්යක්ෂ තනතුරුවලින් ඉවත් වී තිබෙනවා.
ඔවුන් නිර්මාණය කළ ඇඩ්රස් නෑ ගීතයේ කොටස් අවසරයකින් තොරව ජනප්රිය ගායක භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන්ට සම්බන්ධ සමාගමක් විසින් වානිජ කටයුත්තක් සඳහා යොදාගෙන ඇති අතර ඔවුන් එම වරද පිළිගෙන ඒ වෙනුවෙන් ඉල්ලූ වන්දි මුදල් විවිධ හේතූ දක්වමින් ගෙවීම පැහැර හැරීම මීට හේතුව බවයි ලිපියක් යොමුකරමින් ඔවුන් දැනුම්දී ඇත්තේ.