ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය අද නම් කෙරුණා. ඒ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතුවයි. හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල් සහ හිටපු උප... Read more »

ලෝක කුසලානයට එන බංගලි පිල නම් කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන බංග්ලාදේශ සංචිතය නම් කර තිඛෙනවා. මේ එම සංචිතයයි. මෂ්රෆි මොර්ටාසා (නායක), ෂකීබ් අල් හසන්, මුෂ්ෆිකර් රහීම්, මහමදුල්ලා, රූබල් හුසේන්, සබීර් රෙහ්මාන්, සෞම්‍ය සර්කාර්, ලිටන් දාස්, මොහොමඩ්... Read more »

ඉන්දියාවේ ලෝක කුසලාන සංචිතය නම් කරයි

2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගීවන ඉන්දීය සංචිතය නම් කර තිඛෙනවා. මේ එම ලයිස්තුවයි. විරාත් කෝලි (නායක), රෝහිත් ශාර්මා, ශිකර් ධවන්, කේ එල් රාහුල්, එම් එස් ධෝනි, කෙඩාර් ජාඩාව්‍, දිනේෂ් කාර්තික්,... Read more »

ලෝක කුසලානයේ නවසීලන්ත සංචිතයත් නම් කරයි

2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට එක්වන නවසීලන්ත සංචිතය නම් කර තිඛෙනවා.මේ එම සංචිතයයි. කේන් විලියම්සන් (නායක), මා(ර්)ටින් ගප්ටිල්, හෙන්රි නිකල්ස්, රොස් ටේලර්, ටොම් ලතම්, කොලින් මන්රෝ, ටොම් බ්ලන්ඩල්, ජීමී නීශම්, කොලින් ඩි... Read more »

ක්‍රිකට් ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි

2019 ලෝක කුසලානය සදහා වන ඕස්ට්‍රේලියානු සංචිතය නම් කර තිඛෙනවා. ඒ තරග තහනමකට ලක්ව සිටි ස්ටීවන් සමිත් හා ඩේවිඩ් වර්නර්ද ඇතුලත්වයි. මේ එම සංචිතයයි. ඒරොන් ෆින්ච් (නායක), ඩේව්ඩ් වෝනර්, උස්මාන් කවාජා, ස්ටිවන්... Read more »

දිමුත් කරුණාරත්න ඇප මත මුදාහරී/ රියදුරු බලපත්‍රය තහනම්

බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ චෝදනා යටතේ පසුගියදා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහරින ලද දිමුත් කරුණාරත්න අද අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදා හැරුණා. අලුත් කඩේ... Read more »

ක්‍රිකට් අඳුරේ / එළියක් නෑ -මාවන් අතපත්තු

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කී‍්‍රඩාව අඳුරුතම යුගයට මුවාවී සිටින කල එළිය ඇත්තේ කොහේද යන්න කිසිවකු දන්නේ නැත. මෙරට ක‍්‍රිකට් ඉතිහාසයේ හැඩකාරම පිතිකරුවා වු මාවන් අතපත්තු පසුකලක ශ‍්‍රී ලංකාවේ සාර්ථකම නායකයාද විය. අනතුරුව පුහුණුකරුවා... Read more »

දිමුත් කරුණාරත්න අත්අඩංගුවට

බීමත්ව රිය පදවා අනතුරක් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද(31) අළුයම 5.15ට පමණ දිමුත් කරුණාරත්න විසින් පදවන ලද මෝටර් රථය බොරැල්ල කිංසි... Read more »

ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම ලංකා පිල නම් කෙරේ

ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසය තුල ශ්‍රී ලංකාව නියෝජනය කළ සුපිරිතම කණ්ඩායම නම් කර තිබෙනවා. ඒ ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින්.  Read more »

නායකත්වය නොවේ ප්‍රශ්නය ලකුණුයි / සිදත් වෙත්තමුණි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පවතින අර්බුධය නායකත්වය නොව ලකුණු නොපැවතීම බව හිටපු තේරිම් කමිටු සභාපතිවරයකු වන සිදත් වෙත්තමුණි මහතා පවසනවා. මේ ඔහු ඒ පිළිබද දේශය පුවත්පතට පළ කළ අදහස් එකතුවයි. ලෝක කුසලාන... Read more »

ලෝක කුසලානයේ ඉන්දු -පකිස්ථාන තරගයේ වෙනසක් නෑ-ICC

කුමන හේතුවක් නිසා හෝ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සැලසුම් කරන ලද තරග කාල සටහන වෙනස් නොකරන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක් ලෙස ජුනි... Read more »

ඇෆ්ගනිස්ථානය T20 ලෝක වාර්තා රැසක් බිද හෙළයි

පන්දුවාර 20 යි 20 තරගයකදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තාකරමින් තවත් ලෝක වාර්තා රැසක්ම පිහිටුවීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත්වුණා. ඒ අයර්ලන්තයට එරෙහි 20 යි 20 තරගයේදීයි. ඒ අනුව තරගයේ... Read more »

ශ්‍රී ලංකාවට වාර්තාගත ටෙස්ට් ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය කඩුලු 8 කින් ඉතා විශිෂ්ඨ ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23/02) සමත් වුණා. ඒ අනුව දෙරට අතර... Read more »

ක්‍රිකට් නිලවරණයෙන් ෂම්මි ද සිල්වා සභාපති වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා තේරී පත්ව තිබෙනවා. ඒ අද ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති නිලවරණයේදීයි. මෙහිදී ශම්මි සිල්වා මහතා සභාපතිධූරය සඳහා ඡන්ද 83 ක් ලබාගත් අතර ප්‍රතිවාදී ජයන්ත ධර්මදාස... Read more »

තිසර ක‍්‍රිකට් ආයතනයට යොමුකළ ලිපිය මෙන්න

තිසර විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වාට යොමු කළ ලිපිය ‘මා මෙම ලිපිය ඉදිරිපත් කරනු ලබන්නේ ඉතාමත් කනගාටුවකින් බව සඳහන් කරමි. එහෙත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකු වශයෙන් කණ්ඩායමේ... Read more »

ක්‍රීඩා ඇමති , මැතිවුස් / මාලිංග හමුවෙයි

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිවුස් හා ලසිත් මාලිංග සමග සාකච්ජාවක් පවත්වා තිබෙනවා. අමාත්‍යවරයා සදහන් කළේ කණ්ඩායමේ වත්මන් තත්ත්වය පිළිබද මෙහිදී සාකච්ජා කළ බවයි. ඉදිරියේදී... Read more »

ක්‍රීඩා ඇමතිට අල්ලස් දෙන්න ගිය ක්‍රිකට් සේවකයා නිවාඩු යවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් ඇතුලත් කිරීම සදහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියනයක අල්ලසක් ලබාදීමට තැත්කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක දත්ත ක්‍රියාකරු අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.... Read more »

ICC වසරේ ටෙස්ට් / එක්දින කණ්ඩායම් නම් කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ එක්දින හා ටෙස්ට් කණ්ඩායම් අද නම් කරනු ලැබුවා.මෙහිදී ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාත්නම පමණක් වසරේ ටෙස්ට් කණ්ඩායමට ඇතුලත් වන අතර එක්දින කණ්ඩායමට කිසිදු ලාංකීය ක්‍රීඩකයකු ඇතුලත්ව නැහැ. වසරේ... Read more »

වසරේ විනිසුරු ධර්මසේන

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සම්මාන උළෙලේ වසරේ විනිසුරු ලෙස ශ්‍රි ලංකාවේ කුමාර් ධර්මසේන නම්කර තිබෙනවා. ඔහු 2012 වසරේදීත් අයි.සී.සී. වසරේ විනිසුරු ලෙස සම්මාන හිමිකර ගත්තා. Congratulations to @dharmasena_k who wins the David Shepherd... Read more »

ක්‍රිකට් නිලවරණය දිනනවා / ජයන්ත ධර්මදාස

හෙම්බත්ව පණ අදිමින් සිටින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් යළි ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට පාර්ශ්ව දෙකක් බලය උරගා බැලීමේ සටනකට පැමිණ තිබෙනවා. ඒ සියලූ දෙනාම ක‍්‍රිකට් පරිපාලනයේ හිටපු ‘ඔස්තාර්ලා’ පිරිසක් ලෙසයි හැදින්විය හැකිවන්නේ. මෙරට ක‍්‍රිකට්... Read more »