රුසියානු හමුදා විසින් යාර්ස් වර්ගයේ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් නවතම යුධ අභ්‍යාසයක් ආරම්භ කර…
Category: ලෝකය වටා
මිනිසුන්ගේ රැකියා කෘතිම බුද්ධිය මගින් පැහැර ගැනීමේ අවදානමක
කෘතිම බුද්ධීන් භාවිතය හේතුවෙන් ලොව පුරා රැකියා මිලියන 300 ක් පමණ අහිමිවීමේ අවධානමක් මතුව ඇති බව…
ප්‍රංශය ගිනි ගැනීම පසුපස සමාජවාදීන් / ප්‍රංශ පොලිසිය හදිසියේ කැදවයි
මතභේදාත්මක විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට එරෙහි විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මකවීම සමඟ ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩාර්මනින් විසින්…
අමෙරිකාවට පුළුවන් නම් අපිටත් පුළුවන් / රුසියාවෙන් ප්‍රතිචාරයක්
අමෙරිකාව සිය න්‍යෂ්ටික අවි ගබඩා යුරෝපයේ ස්ථානගත කර ඇති නමුත් රුසියාව විසින් බෙලරුසියාවේ අවි රැදවීමට සූදානම්වීම…
ඊශ්‍රායල අගමැති පසු බසී / ජනතාව අරගලය ජය ගනී
රටපුරා ක්‍රියාත්මක විරෝධතා හමුවේ යෝජිත අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.…
රුසියාවේ තවත් යෝජනාවක් ආරක්ෂක මණ්ඩලයේ දී පරදියි
රුසියාවේ සිට ජර්මනිය දක්වා වූ නෝර්ඩ් ස්ට්‍රීම් ගෑස් නල මාර්ගයේ පිපිරීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා රුසියාව…
ගිනි ගන්නා ප්‍රංශයේ ,කැබිනට් මණ්ඩලය හදිසියේ කැඳවයි
විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට එරෙහිව තවත් වැඩ වර්ජන හා විරෝධතා හා ගැටුම් උත්සන්නවීම සමග ප්‍රංශ ජනාධිපති එමානුවෙල්…
TikTok යෙදවුම භාවිතය තහනම් කිරීමට ජපානයේ අවධානය
චීන සමාගමකට අයත් TikTok යෙදවුම භාවිතය තහනම් කිරීමට ජපානයේ පාලක පක්ෂයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව…
ගෝලීය මූල්‍ය ස්ථාවරත්වය යලි අවදානමක
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටලීනා ජෝජියේවා ගෝලීය මූල්‍ය ස්ථාවරත්වයේ අවදානමක් පිළිබඳ අනතුරු අඟවනවා. චීනයේ පැවති දේශනයක…
ජපානයේ යුධ බලය වර්ධනය ගැන චීනය කනස්සල්ලෙන්
ජපානයේ යුධ බලය වර්ධනය කිරීම සම්බන්ධයෙන් චීනය කනස්සල්ලට පත්ව සිටින බව ටෝකියෝ රිවීව් වාර්තාවක් මගින් දැනුම්…
ට්විටර් බ්ලූ සලකුණ ඉවත් කරයි / අප්‍රේල් 1 සිට මුදල් ගෙවා පමණයි
Twitter පරිශීලකයින් සඳහා නොමිලේ හිමිවූ තහවුරු කිරීමේ නිල් පැහැති සලකුණ ලබන මාසයේ සිට ඉවත් කිරීමට තීරණය…
ඊශ්‍රායල ආරක්ෂක ඇමති ධූරයෙන් නෙරපයි
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා වහාම ධූරයෙන් පහ කිරීමට එරෙට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කටයුතු කර තිබෙනවා. එරට ජනතාවගේ…
අමෙරිකාව 3වන ලෝකයේ රටක් විය හැකියි / ට්‍රම්ප් කියයි
අසත්‍ය චෝදනා මත තමන් අත්අඩංගුවට ගතහොත් අමෙරිකාව දැඩි විනාශයකට මුහුණ දෙනු ඇති අතර 3වන ලෝකයේ රාජ්‍යයක්…
රුසියාව බෙලරුසියාවේ න්‍යෂ්ටික අවි රදවයි
බෙලරුසියාවේ න්‍යෂ්ටික අවි ස්ථාන ගත කිරීමට රුසියාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.…
TikTok: රාජ්‍යයන් ආරක්ෂාව පිළිබඳ කනස්සල්ලෙන් පසුවන්නේ ඇයි?
TikTokහි ප්‍රධාන විධායක නිලධාරියා එක්සත් ජනපදයේ සිය පළමු කොන්ග්‍රස් සාක්ෂි විභාගයට පෙනී සිටියේ, ජාතික ආරක්ෂාවට ගැටලුවක්…
අන්තවාදී දේශකයා ඉන්දියාවට පිටුවහල් කරයි ද?
මතභේදයට තුඩු දී ඇති වහාබ් මතවාදී ප්‍රකට දේශකයකු සකීර් නායික් ඕමානයෙන් පිටුවහල් කිරීමට බොහෝ දුරට ඉඩ…
යුක්‍රේනය ආයුද නෑ කියයි / බක්මූට් ප්‍රහාරයක් ගැන වැග්නර් සැකයෙන්
නැගෙනහිර යුක්‍රේනයේ නව ප්‍රතිප්‍රහාරයක් ආරම්භ කිරීම සඳහා යුක්‍රේනය මෙතෙක් සූදානම් නොමැති බව යුක්‍රේන ජනපති විලැද්මීර් සෙලෙන්ස්කි…
අමෙරිකාව මියන්මාරයට නව සම්බාධක පනවයි
මියන්මාරයේ යුද ගුවන් යානාවලට ඉන්ධන සැපයුම තහනම් කරමින් අමෙරිකාව සම්බාධක පනවා තිබේ. මියන්මාරයේ ආරක්ෂක හමුදා ගෙන…
යුක්‍රේනයට රුසියාව සමග සාකච්ජා කිරීමට සිදුවෙයි / අමෙරිකාව කියයි
යුක්‍රේනයට තම දේශසීමා සම්බන්ධ ප්‍රශ්න විසඳීමට පෙර රුසියාව සමඟ සාකච්ඡා කිරීමට සිදු විය හැකි නමුත් එවැනි…
කෝවිඩ්-19 සහ ‘face blindness’ රෝගී තත්ත්වය අතර සම්බන්ධයක් හෙළිවෙයි
Prosopagnosia හෙවත් මුහුණු හඳුනා ගැනීමට නොහැකි වීමේ රෝගය සමග COVID-19 සම්බන්ධයක් ඇති බව ඇමෙරිකාවේ Dartmouth විද්‍යාලයේ…