ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියාවේදී එල්ලවූ ලිංගික චෝදනාවලින්, හතරෙන් තුනක් ඉල්ලා අස්කරගෙන ඇති බව…
Category: වැඩියෙන් නැරඹූ
ජනප්‍රිය ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් සමු ගනී
ජනප්‍රිය ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 87වැනි වියෙහි පසුවිය. 1936 වසරේ…
හමුදා ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව බැලීමට උතුරු කොරියානු ජනපති යයි
උතුරු කොරියාවට අයත් ප්‍රථම හමුදා ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවේ නිෂ්පාදන කටයුතු නිරීක්ෂණ සඳහා එරට නායක කිම් ජොන්ග්…
එක්ස්ප්‍රස් පර්ල් හිමිකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාව සිංගප්පූරුවේ නඩු පවරයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාව සිංගප්පූරුවේ නඩු පවරා තිබෙනවා. ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා හිමිකම්කරු ලෙස…
උතුර, නැගෙනහිර, සහ වයඹ පළාත්වල නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දෙයි
උතුර, නැගෙනහිර, සහ වයඹ පළාත්වල නව ආණ්ඩුකාරවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ඒ…
රුසියාව සහ යුක්රේනය සාම සාකච්ජාවට එකඟයි – දකුණු අප්‍රිකාව කියයි
රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම් නිරාකරණය කර ගැනීම සඳහා අප්‍රිකානු නායකයන්ගේ මූලිකත්වයෙන් සාම සාකච්ජා පැවැත්වීමට…
යුක්‍රේන අගනුවර දී පේට්‍රියට් පද්ධතියක් වැනසුණේ නෑ / අමෙරිකාව කියයි
යුක්‍රේන අගනුවර වෙත එල්ලවූ රුසියානු මිසයිල ප්‍රහාර මාලාව තුල දී ප්‍රේට්‍රියට් වර්ගයේ ගුවන් ආරක්ෂක පද්ධතියක් විනාශවී…
ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා විදෙස් ගත වෙලා
දේශනයක් අතරතුර ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා පළකළ අදහස් ගැන මේ වනවිට සමාජ මාධ්‍ය තුළ වැඩි අවධානයක් යොමු…
චීනයේ උපත් අනුපාතය ඉහළ දැමීමට නව ව්‍යාපෘතියක්
චීනයේ උපත් අනුපාතය ඉහළ දැමීමට නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. චීනයේ නගර 20ක් පමණ ඉලක්ක කර…
බ්‍රිතාන්‍ය ආහාර අර්බුදය විසඳන්න යන විදිහ
බ්‍රිතාන්‍ය මුහුණ දී සිටින ආහාර අර්බුදය විසඳීම සඳහා සංක්‍රමණික ශ්‍රමිකයන් සංඛ්‍යාව හා ආහාර සඳහා ගොවීන්ට ලබාදෙන…
වෛද්‍ය සාෆිගේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය…
බුදුන්ට අපහාස කළ දේවගැති ගැන පරීක්ෂණයක් කරන්නැයි නියෝග
ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයකු විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ වහාම පරීක්ෂණයක් ආරම්භ…
රජයට අයවිය යුතු මුලු හිඟ බදු, දඩ හා පොලී මුදල මෙන්න
RAMIS සහ Legacy පරිගණක පද්ධතිවලට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2022 දෙසැම්බර් 31 දින වනවිට ලැබිය යුතු…
ඩෙංගු මාරාන්තික කරන NSAID
ඩෙංගු උණ නිසා ඇතිවන තද උණ රෝගී තත්ත්වය , අධික ඇඟපත වේදනාව සහ හිසේ කැක්කුමට ප්‍රතිකාරයක්…
සමගි ජන බලවේගයේ මීළග ජනාධිපති අපේක්ෂයා නම් කරයි
සමගි ජන බලවේගයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස නම්කර තිබේ. අද පැවති…
සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර ගැන දැනුම්දීමක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2022(2023) විභාගය මැයි 29 වන දින සිට ජුනි මස 08…
“දන්නෝ බුදුන්ගේ “ගීතයේ නොදන්නා කතාව
“දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණයත් සමග…
ලංකාවේ පළමු න්‍යෂ්ටික බලාගාරය 2032දී
සියලුම කටයුතු සැලසුම් කර ඇති අයුරින් සිදුවුවහොත් රුසියානු තාක්ෂණික සහාය ඇතිව පළමු න්‍යෂ්ටික බලාගාරය 2032 වන…
සෙල්ලකතරගම, නැගෙනහිර ප්‍රදේශයෙන් සුළු භූ චලනයක්
සෙල්ලකතරගම, නැගෙනහිර ප්‍රදේශයෙන් සුළු භූ චලනයක් තත්ත්වයක් වාර්තා වී තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ…
රුසියාව යුක්රේනයට පහර පිට පහර දෙයි
රුසියාව යුක්‍රේනයට එල්ලකරන ප්‍රහාර මාලාව තවත් දැඩි කර තිබෙනවා. යුක්‍රේනයේ කියෙව් අගනුවරට එල්ලකරන මිසයිල හා නියමුවන්…