පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දඬුවම් දීම අපේ වගකීමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද…

දයාසිරි ඉවත් කරන්න / ශ්‍රීලනිපයේ පිරිසකගෙන් හිටපු ජනපතිට ඉල්ලීමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ ලේකම් ධුරයෙන් ඉවත් කරන ලෙසට…

කොළඹ වරායේ බටහිර පර්යන්තය ගැන ඉන්දියාවෙන් පරස්පර ප්‍රකාශයක්

කොළඹ වරායේ බටහිර පර්යන්තයට අදාළ ආයෝජන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙරට රජය ඉන්දියාවේ අදානි සමාගම සමග සෘජුව සම්බන්ධ…

මත්පැන් සහ දුම්වැටි භාවිත කරන්නන් කොවිඩ් එන්නත ගැනීම වඩාත් වැදගත් – විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න

මත්පැන් සහ දුම්වැටි පානය කරන්නන් ද කොරෝනා මර්දන එන්නත ලබා ගැනීම වැදගත් බව ශ්‍රී ලංකා වෛද්‍ය…

පාස්කු කොමිසමේ වාර්තාවක් නොදීම ගැන අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායේ කනස්සල්ල

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් ශ්‍රී ලංකා අමරපුර සහ…

වේල්ල වීදීයෙන් මළ සිරුර හමුවූ තරුණිය ගැන හිටපු තරුණ සේවා සභා සභාපතිගේ සටහනක්

කොළඹ වේල්ල විදියේ දී ගමන් මල්ලක දමා තිබු හිස සුන් කාන්තාවක ගේ මළ සිරුරේ අනන්‍යතාවය පොලිසිය…

පළාත් සභා ජන්දයේදී එජාපය හා සමගි ජන බලවේගය එක්වීමේ සූදානමක් ?

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරඟ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගය…

ජිනීවා හීදී ඉන්දියාව ලංකාවට සහාය දෙයි / ඇමති කෙහෙළිය කියයි

මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය දක්වනු ඇතැයි තැබිනට්…

විදුලිය කප්පාදු කිරීමේ සූදානමක් නෑ / විදුලි බල අමාත්‍යාංශය කියයි

මේ වන විට වියලි කාලගුණ තත්ත්වයක් පැවතියද එය විදුලිය සැපයීමට බාධාවක් නොවන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.…

කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ප්‍රමාද වුණාට බිය වෙන්න එපා / ජනතාවට දන්වයි

කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ප්‍රමාද වුවත් බිය වීමට හේතුවක් නැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ…

පකිස්ථාන අගමැතිගේ ලංකා ගමන ඉන්දියාව කෙසේ භාර ගනීවිද?

ඉම්රාන් ඛාන්ට ලංකාව අලුත් තැනක් නොවේ. හිටපු ක්‍රිකට් නායකයෙක් වන ඔහු දශක ගණනාවක් පුරා ලංකාවට යමින්…

නිදහස් පක්ෂය විනාශ කිරීමේ මෙහෙයුමක් ගැන චෝදනා – Audio

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීම හෝ එහි ව්‍යුහය අත්පත් කර ගැනීම සඳහා පාස්කු ඉරිදා විමර්ෂණ…

කලාපයේ රටවල් අත නොදුන්නොත් ලංකාව අමාරුවේ / විදේශ ලේකම් ඉන්දියාවට කියයි

ඉන්දියාවට ශ්‍රී ලංකාව අතහැර දැමිය නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා පවසනවා. ශ්‍රී…

තවමත් කොරෝනා මරණ භූමදානයට අවසර නෑ / සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කොරෝනා මරණ භූමදානයට අවසර හිමිවන්නේ අදාළ මාර්ගෝපදේශ නිකුත් වීමෙන් පසුව පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්…

පාස්කු ඉරිදා ප්‍රහාර ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට පළිගැනීමක් / පාස්කු කොමිසමේ වාර්තාව හෙළිකරයි

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලියට 2019 දී එල්ල වූ ප්‍රහාරයට සහ සිරියාවේ අයිසිස් සංවිධානයට එල්ල කළ…

කොළඹ ගම්පහ අවුරුදු 30ට වැඩි අයට කොරෝනා එන්නත

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි වයස අවුරුදු 30ට වැඩි මහජනතාවට කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දෙන ලෙස සෞඛ්‍ය…

පාස්කු වාර්තාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතික්ෂේප කරයි

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව තීරණය කර තිඛෙනවා. පක්ෂයේ…

දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් /අධ්‍යාපන ඇමති – Audio

දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් , සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව…

විහාර හා දේවාලගම් පනතට මම අත තියන්නේ නෑ / අධිකරණ ඇමති – Audio

තමන් අධිකරණ ඇමතිවරයා වශයෙන් බෞද්ධ විහාර හා දේවාලගම් පනතට සංශෝධන එක්කිරීමට හෝ අත තැබීමට බලාපොරොත්තුවක් නොමැති…

පාස්කු ප්‍රහාරය ගැන ඇමති කමිටුවේ නියෝජිතයන් වඩාත් සුදුසු අයයි – ජනාධිපති මාධ්‍ය ඒකකය

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ අනුව චූදිතයන්ට නඩු පැවරීමත් විභාග කිරීමත්…