CID ය පොලිස්පතිගෙන් ප්‍රකාශයක් ගනී

ප්‍රභූ ඝාතන සැලසුමක් පිළිබද කුමන්ත්‍රණ සිද්ධියට අදාළව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
අද උදෑසන පොලිස්පතිවරයා කැදවා එම ප්‍රකාශය සටහන් කර ගත් බවටයි තොරතුරු වාර්තාවන්නේ.යළිත් මීට අදාළව පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමේ සූදානමක් පවතින බවද එම වාර්තා අනාවරණ කළා.