කොවිඩ් නයින්ටීන් ඉන්දීය ප්‍රභේදය වන ඩෙල්ටා කාණ්ඩයේ දෙවැනි රෝගියා මෙරටින් වාර්තා වී තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මික සහ ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවුඩයක් මගින් සදහන් කරන්නේ මෙම ආසාදිතයා වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයකින් බවයි.