GMOA දිගුකාලීන නිහඩ බව බිඳියි/ අවනීතිය රජකරවූ මර්ධනකාරී ආණ්ඩුවට ඉවත්වීමට දන්වයි

ආණ්ඩුව වහාම ජනමතයට හිස නමා රට ස්ථාවර කිරීමට පියවර ගත යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 

කරුණු අටකින් සමන්විත යෝජනා මාලාවක් ඉදිරිපත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය මතය ප්‍රකාශ කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනය මෙසේය.

පුවත යවන්න