මුතුරාජවෙල සම්බන්ධව අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි,නියෝග
මුතුරාජවෙල සංරක්ෂිත අභය භූමි ප්‍රදේශය තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කොට වාර්තාවක් සකස් කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
මුතුරාජවෙල සංරක්ෂිත භූමි ප්‍රදේශය තුළ ස...