ප්‍රධාන පුවත්

තවත් කොරෝනා ආසාදිතයන් 137ක් හමුවෙයි

තවත් ආසාදිතයන් 137ක් අද මෙරටින් වාර්තා වුණා. ඒ අනුව දිවුලපිටිය පොකුරේ සමස්ථ ආසාදිතයන් ගණන 7083 ක්.  

ඉදිරිය වඩාත් භයානකයි / ජනතාවට පණිවිඩයක් – Video

උද්ගතව ඇති අවදානම හමුවේ ජනතාව  තවදුරටත්  සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. එසේ නොවුනහොත් බරපතල ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදු වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය...

ගැබිණි හා පසු ප්‍රසව මව්වරුන්ට විශේෂ දැනුම්දීමක්

ගර්භනී හා පසු ප්‍රසව මව්වරුන් විවිධ රෝගී තත්ත්වයන් තිබියදී ප්‍රතිකාර සඳහා නොපැමිණීමෙන් අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් වාර්තාවී ඇති බව පවුල් සෟඛ්‍ය කාර්යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්...

මහරගම ප්‍රදේශ 3ක් හුදෙකළා කරයි

මහරගම නගර සභා බල ප්‍රදේශයට අයත් ගම්මන 3ක් හුදෙකළා කර තිබෙනවා. ඒ අනුව ප්‍රගතිපුර ,වෙල්සිරිපුර සහ රාහුල පුර යන ගම්මාන තුන හුදකලා කිරීමට පියවර ගත්...

බොරැල්ල පොලිසියේ 6කටත් කොරෝනා

බොරැල්ල පොලීසියේ නිලධාරීන් 6 දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරනවා. ඊයෙ දිනයේ බොරැල්ල පොලිස් නිලධාරීන් 13 දෙනකු පී සී...

ඉඩම් මංකොල්ලයේ වීඩියෝව ගැන විමර්ශන ඇරඹෙයි – Video

දේශපාලනඥයකු විසින් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ නම අවභාවිත කරමින් ඉඩම් අත්පත් කර ගන්නා බවට ප්‍රචාරයවූ වීඩියෝව පිළිබද අදාළ අංශ පරීක්ෂණයක් අරඹා ඇතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා...

ආසන්න පුවත්

නිරෝධායන ඇඳිරි නීතිය අද සිට දැඩිව

නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 221ක් ඊයේ (30) දින පොලිස් අත් අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි....

රට ලොක්ඩවුන් කරන්න තවමත් අවශ්‍ය නැහැ / සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කොරෝනා වසංගතය හමුවේ රටම හුදකලා (Lockdown) කිරීමේ අවශ්‍යතාවක් මෙතෙක් ඇතිව නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ,...

ඊයේ කොරෝනා ආසාදිතයන් 633 හමුවූ ප්‍රදේශ මෙන්න

ඊයේ දිනයේ ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 633 ක් වාර්තා වුණා. මේ එම ආසාදිතයන් හමුවූ ප්‍රදේශ පිළිබද දත්ත එකතුවයි.    

ලංකාවේ කොරෝනා මරණ 20 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සිදුවූ 20 වැනි කොරෝනා මරණය කොලඹ ජාතික රෝහලෙන් වාර්තාවී තිබෙනවා. මෙසේ මරණයට පත්ව ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි කාන්තාවක්.  

අද දිනය තුල කොරෝනා ආසාදිතයන් 633 ක්

අද (30) දිනය තුල වාර්තාවූ සමස්ථ කොරෝනා ආසාදිතයන් ගණන 633 ක් බවට පත්ව තිබෙනවා. ඒ සමග මෙරටින් වාර්තාවූ සමස්ථ ආසාදිතයන් ගණන සටහන් වන්නේ 10,424ක් ලෙසයි....

ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 10,000 පසු කරයි

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද 10,000 සීමාව පසුකර ගියා. ඒ අද වාර්තාවූ ආසාදිතයන් 314 ක් සමගයි. මේ දක්වා ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් ගණන සටහන්...

විශේෂාංග

වසර 2,000 ක් පැරණි දිය අගලකින් වට වූ පුද බිමක් වව්නියාවෙන් හමුවෙයි

වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙරියකච්චි කුලම් රක්ෂිතයට මායිම්ව පිහිටි ඓතිහාසික සපුමල්ගස්කඩ රජමහා විහාරය පිහිටි පුදබිමේ සිදුකරන ලද කැනීම් වලදී ක්‍රි.ව. පළමු සහ තුන්වන සියවස්වලට...

වායු දූෂණය සහිත රටවලට කොරෝනා වඩාත් මාරාන්තිකයි

ලෝකයේ සිදුවූ කොරෝනා මරණවලින් සියයට 15කට වායු දූෂණ තත්ත්වයන් හරහා මතුවූ තත්ත්වයන් බලපා ඇතැයි ජර්මානු පර්යේෂකයන් කණ්ඩායමක් අනාවරණ කර තිබෙනවා. ඒ අනුව වායු දූෂණය ඉහළ...

මුතුරාජවෙලට ගොල්ෆ් පිටියක් එයිද ?

බස්නාහිර පළාතේ ඉහළම ‍ජෛව විවිධත්වයකින් යුත් තෙත් බිම මෙන් ම අභය භූමිය ද වූ ‘මුතුරාජවෙල’ වනාහි 1802 ට පෙර මුළු බස්නාහිරටම අවශ්‍ය සහල් දුන් සරු...

ගාල්ල කොටුපවුර තුලින් පුරාණ ගල් අඟුරු වලක් හමුවෙයි

ගාල්ල කොටුවේ තිබී පැරණි ගල් අඟුරු වළක් හමුවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ...

ලොව බලගතුම අවියක් ඉන්දියාව අතට

ඉන්දියාව මුල්වරට හයිපර්සොනික් අවියක් නිපදවා තිබෙනවා. මේ ඒ පිළිබද අනාවරණයයි. https://www.youtube.com/watch?v=8bz5Xp7BQ4A

මහනුවර භූකම්පන ගැන කල් තබා කී අනාවැකිය

මහනුවර නගරය ආශ්‍රිතව හටගත් භූ කම්පන පිළිබද සමාජයේ අවධානය යොමුවුණා. මේ ඒ පිළිබද සවිස්තර තොරතුරු එකතුවයි. https://www.youtube.com/watch?v=NkTOne2uPsg  

විදෙස්ගත ලාංකිකයන්ට

කොරෝනාවෙන් අසරණවූ ලාංකිකයන් පිරිසක් ඩුබායිහී උද්‍යානවල

කොරෝනා වසංගතය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව අසරණවූ ලාංකීය ශ්‍රමිකයන් රැසක් ඩුබායි රාජ්‍යයේ වීථි තුල රැදී සිටින බව ටෙලිග්‍රාෆ් පුවත්පත පවසනවා. ඒ අතරින් පිරිසක් ඩුබායි හී...

විදෙස්ගත ලාංකිකයන් 2600 ට කොරෝනා – 67ක් මරුට

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 67 දෙනෙකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, මංගල රන්දෙනිය මහතා සඳහන් කළේ, සෞදි අරාබිය,...

විදෙස්ගත ලාංකිකයන් යළි ගෙන්වීම තාවකාලිකව නවතයි

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ තත්ත්වය සලකා විදෙස්ගත ලාංකිකයන් යළි මෙරටට ගෙන්වීම තාවකාලිකව සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ නිරෝධායන මධ්‍යස්ථාන හා රෝහල්වල ධාරිතාවය සැලකිල්ලට ගනිමිනුයි.

රැකියා අහිමි විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ගැටළුවලට විසදුමක්

කොරෝනා හේතුවෙන් රැකියා අහිමි වී සිටින විදෙස්ගත ශ්‍රමිකයින්ට වෙනත් ස්ථානයක රැකියා කිරීම සඳහා අනුමැතිය දීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි....

විදේශ රැකියා ආදායම ඉහළ නැංවීමට සැලැසුම් වාර්තාවක්

විදේශ රැකියා කර්මාන්තයේ සංවර්ධනය හා ආදායම් ඉහල නැංවීම සඳහා යෝජනා මාලාවක් සකස් කිරීමට කාර්යාංශයේ සභාපති විසින් පත් කල කමිටුවේ වාර්තව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති...

සෞදියෙන් පිටවයන ලාංකිකයන්ට කිසිඳු දඩයක් නෑ

තම රටින් පිටත්ව යන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා කිසිඳු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට, සෞදි රජය තීරණය කර තිබේ. කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන්...