ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 5 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් වැඩි කිරීමට ලංකා IOC සමාගම තීරණය කර තිබේ.