ප්‍රධාන පුවත්

අද දිනය තුල කොරෝනා ආසාදිතයන් 633 ක්

අද (30) දිනය තුල වාර්තාවූ සමස්ථ කොරෝනා ආසාදිතයන් ගණන 633 ක් බවට පත්ව තිබෙනවා. ඒ සමග මෙරටින් වාර්තාවූ සමස්ථ ආසාදිතයන් ගණන සටහන් වන්නේ 10,424ක් ලෙසයි....

ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 10,000 පසු කරයි

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද 10,000 සීමාව පසුකර ගියා. ඒ අද වාර්තාවූ ආසාදිතයන් 314 ක් සමගයි. මේ දක්වා ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් ගණන සටහන්...

මිරිහානේ ප්‍රදේශ කිහිපයක් හුදෙකළා කරයි

මිරිහාන පොලිස් බලප්‍රදේශයට අයත් වැල්සිරිපුර, රාහුලපුර ,ප්‍රගතිපුර යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරිමට පියවර ගෙන තිබෙනවා. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය...

සමෘද්ධි කොරෝනා පොකුරක් නිර්මාණයවීම වළක්වන්නැයි ඉල්ලා ලිපියක්

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා තවත් කොවිඩ් -19 ආසාධිත සමෘද්ධි පොකුරක් රටතුල නිර්මාණය වීම වලක්වා ගැනීමට පියවර ගන්නා මෙන් හා විධිමත් පරීක්ෂණයක් සිටිමින් සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ...

කුරුණෑගල විල්ගොඩ හුදෙකළා කරයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ විල්ගොඩ ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් ලෙස අද (30) පස්වරුවේ නම් කෙරුණා. නගර සභාවේ සේවකයින් 08 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගැනීමත් සමඟ මෙම පියවර ගෙන...

කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයෙනුත් කොරෝනා ආසාදිතයකු හමුවෙයි

කොග්ගල ප්‍රදේශයේ පිහිටා ඇති බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ...

ආසන්න පුවත්

වසර 2,000 ක් පැරණි දිය අගලකින් වට වූ පුද බිමක් වව්නියාවෙන් හමුවෙයි

වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙරියකච්චි කුලම් රක්ෂිතයට මායිම්ව පිහිටි ඓතිහාසික සපුමල්ගස්කඩ රජමහා විහාරය පිහිටි පුදබිමේ සිදුකරන ලද කැනීම් වලදී ක්‍රි.ව. පළමු සහ තුන්වන සියවස්වලට...

ඊයේ බස්නාහිර පළාතෙන් පිටවූ අයට නිරෝධායන නීතිය යටතේ දැඩි පියවර

පොලිසිය සිදුකළ දැනුම්දීම නොතකා ඊයේ දිනයේ බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කළ පුගලයන්ට එරෙහිව පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා....

පොලිසියේ නිලධාරීන් 22කට කොරෝනා

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද ඇතුළුව පොලිසියේ නිලධාරීන් 22කට කොරෝනා ආසාදනය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එමෙන්ම පොලිසියේ...

අද දිනය තුල කොරෝනා ආසාදිතයන් 582 ක්

තවත් කොරෝනා ආසාදිතයන් 168ක් අද පස්වරුවේ වාර්තාවී තිබෙනවා. ඒ අනුව දිනය තුල වාර්තා වූ සමස්ථ ආසාදිතයන් ගණන 582 ක්.

අද දිනයේ මේ දක්වා ආසාදිතයන් 414 ක්

අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයන් 414 ක් හමුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් බහුතරයක්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ ආශ්‍රිතයන්.

සංචාර සඳහා නුවරඑළියට එන්න එපා / දිසා ලේකම් ඉල්ලයි

කොරෝනා අවදානම වැළැක්විම සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරයන්ගෙන් වළකින ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා සියළු ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේ ඊට අදාළව නිකුත් කළ නිවේදනයයි.

විශේෂාංග

වසර 2,000 ක් පැරණි දිය අගලකින් වට වූ පුද බිමක් වව්නියාවෙන් හමුවෙයි

වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙරියකච්චි කුලම් රක්ෂිතයට මායිම්ව පිහිටි ඓතිහාසික සපුමල්ගස්කඩ රජමහා විහාරය පිහිටි පුදබිමේ සිදුකරන ලද කැනීම් වලදී ක්‍රි.ව. පළමු සහ තුන්වන සියවස්වලට...

වායු දූෂණය සහිත රටවලට කොරෝනා වඩාත් මාරාන්තිකයි

ලෝකයේ සිදුවූ කොරෝනා මරණවලින් සියයට 15කට වායු දූෂණ තත්ත්වයන් හරහා මතුවූ තත්ත්වයන් බලපා ඇතැයි ජර්මානු පර්යේෂකයන් කණ්ඩායමක් අනාවරණ කර තිබෙනවා. ඒ අනුව වායු දූෂණය ඉහළ...

මුතුරාජවෙලට ගොල්ෆ් පිටියක් එයිද ?

බස්නාහිර පළාතේ ඉහළම ‍ජෛව විවිධත්වයකින් යුත් තෙත් බිම මෙන් ම අභය භූමිය ද වූ ‘මුතුරාජවෙල’ වනාහි 1802 ට පෙර මුළු බස්නාහිරටම අවශ්‍ය සහල් දුන් සරු...

ගාල්ල කොටුපවුර තුලින් පුරාණ ගල් අඟුරු වලක් හමුවෙයි

ගාල්ල කොටුවේ තිබී පැරණි ගල් අඟුරු වළක් හමුවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ...

ලොව බලගතුම අවියක් ඉන්දියාව අතට

ඉන්දියාව මුල්වරට හයිපර්සොනික් අවියක් නිපදවා තිබෙනවා. මේ ඒ පිළිබද අනාවරණයයි. https://www.youtube.com/watch?v=8bz5Xp7BQ4A

මහනුවර භූකම්පන ගැන කල් තබා කී අනාවැකිය

මහනුවර නගරය ආශ්‍රිතව හටගත් භූ කම්පන පිළිබද සමාජයේ අවධානය යොමුවුණා. මේ ඒ පිළිබද සවිස්තර තොරතුරු එකතුවයි. https://www.youtube.com/watch?v=NkTOne2uPsg  

විදෙස්ගත ලාංකිකයන්ට

කොරෝනාවෙන් අසරණවූ ලාංකිකයන් පිරිසක් ඩුබායිහී උද්‍යානවල

කොරෝනා වසංගතය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව අසරණවූ ලාංකීය ශ්‍රමිකයන් රැසක් ඩුබායි රාජ්‍යයේ වීථි තුල රැදී සිටින බව ටෙලිග්‍රාෆ් පුවත්පත පවසනවා. ඒ අතරින් පිරිසක් ඩුබායි හී...

විදෙස්ගත ලාංකිකයන් 2600 ට කොරෝනා – 67ක් මරුට

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 67 දෙනෙකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, මංගල රන්දෙනිය මහතා සඳහන් කළේ, සෞදි අරාබිය,...

විදෙස්ගත ලාංකිකයන් යළි ගෙන්වීම තාවකාලිකව නවතයි

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ තත්ත්වය සලකා විදෙස්ගත ලාංකිකයන් යළි මෙරටට ගෙන්වීම තාවකාලිකව සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ නිරෝධායන මධ්‍යස්ථාන හා රෝහල්වල ධාරිතාවය සැලකිල්ලට ගනිමිනුයි.

රැකියා අහිමි විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ගැටළුවලට විසදුමක්

කොරෝනා හේතුවෙන් රැකියා අහිමි වී සිටින විදෙස්ගත ශ්‍රමිකයින්ට වෙනත් ස්ථානයක රැකියා කිරීම සඳහා අනුමැතිය දීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි....

විදේශ රැකියා ආදායම ඉහළ නැංවීමට සැලැසුම් වාර්තාවක්

විදේශ රැකියා කර්මාන්තයේ සංවර්ධනය හා ආදායම් ඉහල නැංවීම සඳහා යෝජනා මාලාවක් සකස් කිරීමට කාර්යාංශයේ සභාපති විසින් පත් කල කමිටුවේ වාර්තව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති...

සෞදියෙන් පිටවයන ලාංකිකයන්ට කිසිඳු දඩයක් නෑ

තම රටින් පිටත්ව යන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා කිසිඳු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට, සෞදි රජය තීරණය කර තිබේ. කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන්...