ප්‍රධාන පුවත්

අද දිනය තුල කොරෝනා ආසාදිතයන් 180 ක්

අද දිනය තුල වාර්තාවූ සමස්ථ කොරෝනා ආසාදිතයන් ගණන 180් බවට පත්ව තිබෙනවා. ඒ අද රාත්‍රිය වන විට තවත් ආසාදිතයන් 120ක් වාර්තාවීම සමගයි. දිවුලපිටිය කම්හලට සම්බන්ධ...

ලංකාවේ කොරෝනා ගැන නවතම තත්ත්වය

වත්මන් කොරෝනා තත්ත්වය පිළිබද සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු දක්වා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා - “මිනුවන්ගොඩ...

කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයෙක්

කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 32 වන මහලේ පිහිටි ආයතනයක සේවය කරන පුද්ග්ලයකුට කොරෝනා වෛරසය ආසාදනයවී තිබෙනවා. එම පුද්ගලයා අවසන් වරට එම සේවයට වාර්තාකර තිබුණේ...

කොටුව පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා

කොළඹ කොටුව පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද (20) තහවුරු වුණා. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් කරුණු විමර්ශනය...

මිනුවන්ගොඩ කෝවිඩ් පොකුර පැතිරුණේ වෛරසය ප්‍රබල නිසා

මිනුවන්ගොඩ කෝවිඩ් පොකුර ව්‍යාප්ත වූයේ මෙවර වෛරසයේ ප්‍රබලත්වය වැඩිවීම නිසා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. කෙසේ වෙතත් වයිරසයෙන් මෙරට සිදු...

පන්නල ප්‍රකට ඇඟලුම් කම්හලක අංශ 3ක් වසා දමයි

පන්නල පිහිටි ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක අංශ 3ක් තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ එම අංශවලට සම්බන්ධ සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනයවීම මතයි. කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි...

ආසන්න පුවත්

පාර්ලිමේන්තුවට මුඛ ආවරණ අවශ්‍ය නෑ / සෞඛ්‍ය ඇමතිනිය කියයි

සෞඛ්‍ය මාර්ගෝපදේශ අඩංගු ගැසට් නිවේදනයේ මුව ආවරණ පැළඳිය යුතු පොදු ස්ථානයක් ලෙස පාර්ලිමේන්තුව නම් කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ...

කළුතරින් හමුවූ ආසාදිතයන් ගණන 53ක් තෙක් ඉහළට

කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 53ක් බවට පත්ව තිබෙනවා.මේ වන විට මතුගමින් කොරෝනා ආසාදිතයන් 30ක් වාර්තාවන අතර වලල්ලාවිට ප්‍රදේශයෙන් ආසාදිතයන් දෙදෙනකු හමුවුණා. මතුගමින් ඔවිටිගලින්...

මාකඳුරේ මධූෂ් ගැන DIG ප්‍රියන්ත ජයකොඩි තැබූ ෆේස්බුක් සටහන

වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වූ ශ්‍රී ලංකාවේ  අපරාධකල්ලි සාමාජිකයෙක් වන මාකඳුරේ මධූෂ් පිළිබඳව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සිය ෆේස්බුක් ගිණුමට...

තවත් කොරෝනා ආසාදිතයන් 60ක් හමුවෙයි

තවත් කොරෝනා ආසාදිතයන් 60 දෙනකු අද දිනයේ වාර්තාවී තිබෙනවා. ඒ අනුව දිවුලපිටිය කොරෝනා පොකුර 2222 ක් දක්වා වර්ධනයවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

කුරුණෑගල , පන්නල , ගිරිඋල්ල , නාරම්මල හා දුම්මලසූරියට පොලිස් ඇඳිරි නීතිය

තවත් පොලිස් බල ප්‍රදේශ 5කට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කුරුණෑගල , පන්නල , ගිරිඋල්ල ,...

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණ තීරණය මීට සුළු වේලාවකට පෙර කථානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී අදහස් දැක්වු...

විශේෂාංග

මුතුරාජවෙලට ගොල්ෆ් පිටියක් එයිද ?

බස්නාහිර පළාතේ ඉහළම ‍ජෛව විවිධත්වයකින් යුත් තෙත් බිම මෙන් ම අභය භූමිය ද වූ ‘මුතුරාජවෙල’ වනාහි 1802 ට පෙර මුළු බස්නාහිරටම අවශ්‍ය සහල් දුන් සරු...

ගාල්ල කොටුපවුර තුලින් පුරාණ ගල් අඟුරු වලක් හමුවෙයි

ගාල්ල කොටුවේ තිබී පැරණි ගල් අඟුරු වළක් හමුවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ...

ලොව බලගතුම අවියක් ඉන්දියාව අතට

ඉන්දියාව මුල්වරට හයිපර්සොනික් අවියක් නිපදවා තිබෙනවා. මේ ඒ පිළිබද අනාවරණයයි. https://www.youtube.com/watch?v=8bz5Xp7BQ4A

මහනුවර භූකම්පන ගැන කල් තබා කී අනාවැකිය

මහනුවර නගරය ආශ්‍රිතව හටගත් භූ කම්පන පිළිබද සමාජයේ අවධානය යොමුවුණා. මේ ඒ පිළිබද සවිස්තර තොරතුරු එකතුවයි. https://www.youtube.com/watch?v=NkTOne2uPsg  

රුසියාව ලෝකයට හෙළිකල දුර්ලභ වීඩියෝව

1961 වසරේ සිදුකළ ලෝකයේ දැවැන්තම න්‍යෂ්ඨික පිපිරීමේ දර්ශන රුසියාව විසින් ලෝකයට මුදා හැර තිබෙනවා. මේ එම දර්ශන එකතුවයි. https://www.youtube.com/watch?v=QwTqkz99Z_I  

දින 70ක් ගතවන ලෝකයේ දිගම බස් රථ ගමන

දින 70ක් ගතවන ලෝකයේ දිගම බස් රථ ගමන හදුන්වා දී තිබෙනවා. මේ ඒ පිළිබද අනාවරණයයි. https://www.youtube.com/watch?v=vV6SPxalGYs

විදෙස්ගත ලාංකිකයන්ට

කොරෝනාවෙන් අසරණවූ ලාංකිකයන් පිරිසක් ඩුබායිහී උද්‍යානවල

කොරෝනා වසංගතය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව අසරණවූ ලාංකීය ශ්‍රමිකයන් රැසක් ඩුබායි රාජ්‍යයේ වීථි තුල රැදී සිටින බව ටෙලිග්‍රාෆ් පුවත්පත පවසනවා. ඒ අතරින් පිරිසක් ඩුබායි හී...

විදෙස්ගත ලාංකිකයන් 2600 ට කොරෝනා – 67ක් මරුට

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 67 දෙනෙකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, මංගල රන්දෙනිය මහතා සඳහන් කළේ, සෞදි අරාබිය,...

විදෙස්ගත ලාංකිකයන් යළි ගෙන්වීම තාවකාලිකව නවතයි

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ තත්ත්වය සලකා විදෙස්ගත ලාංකිකයන් යළි මෙරටට ගෙන්වීම තාවකාලිකව සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ නිරෝධායන මධ්‍යස්ථාන හා රෝහල්වල ධාරිතාවය සැලකිල්ලට ගනිමිනුයි.

රැකියා අහිමි විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ගැටළුවලට විසදුමක්

කොරෝනා හේතුවෙන් රැකියා අහිමි වී සිටින විදෙස්ගත ශ්‍රමිකයින්ට වෙනත් ස්ථානයක රැකියා කිරීම සඳහා අනුමැතිය දීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි....

විදේශ රැකියා ආදායම ඉහළ නැංවීමට සැලැසුම් වාර්තාවක්

විදේශ රැකියා කර්මාන්තයේ සංවර්ධනය හා ආදායම් ඉහල නැංවීම සඳහා යෝජනා මාලාවක් සකස් කිරීමට කාර්යාංශයේ සභාපති විසින් පත් කල කමිටුවේ වාර්තව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති...

සෞදියෙන් පිටවයන ලාංකිකයන්ට කිසිඳු දඩයක් නෑ

තම රටින් පිටත්ව යන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා කිසිඳු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට, සෞදි රජය තීරණය කර තිබේ. කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන්...