ප්‍රධාන පුවත්

තවත් ආසාදිතයන් 92 ක් හමුවේ / දිනය තුල 368 යි

අද පස්වරුව වන විට තවත් කොරෝනා ආසාදිතයන් 92 ක් හදුනාගෙන තිබෙනවා. ඒ අනුව දිනය තුල වාර්තාවූ සමස්ථ ආසාදිතයන් ගණන 368 ක්. ඒ පෙරවරුවේ ආසාදිතයන් 201...

දිනය තුල කොරෝනා ආසාදිතයන් 276 ක්

අද දිනය තුල වාර්තාවූ කොරෝනා ආසාදිතයන් ගණන 276 ක් බවට පත්ව තිබෙනවා. ඒ අද රාත්‍රියේ වාර්තාවූ ආසාදිතයන් 75 ක් සමගයි.

කොළඹ තවත් පොලිස් බල ප්‍රදේශ 5කට පොලිස් ඇඳිරි නීතිය

මාළිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය,ආදුරුප්පුවීදිය හා වෙරළබඩ පොලිසිය යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

පාර්ලිමේන්තුවටත් කොරෝනා එයි / ආසාදිතයෙකු හමුවෙයි

පාර්ලිමේන්තුවේ බුද්ධි ඒකකයට අනුබද්ධ රාජකාරියේ යොදවා සිටි උප පොලිස් පරීක්ෂකවරයකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකා ඒ නිවුස් වෙත ප්‍රකාශ...

තවත් කොරෝනා ආසාදිතයන් 201 ක්

තවත් කොරෝනා ආසාදිතයන් 201 දෙනකු හදුනාගෙන තිබෙනවා. ඒ අතරින් 140 දෙනකු පෑලියගොඩ මත්ස්‍ය වෙළදසැලට සම්බන්ධ ආශ්‍රිතයන් බව සදහන්.

සිංගප්පූරු වෛද්‍ය වාර්තා ගේන්න / පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම හිටපු ජනපතිට කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සිංගප්පුරුවේ රෝහලක රැදී සිටිමින් ප්‍රතිකාර ලබාගැනීමට අදාළ වෛද්‍ය වාර්තා ජනාධිපති කොමිසමට ඉදිරිපත් කරන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය...

ආසන්න පුවත්

ගොතටුවට හා මුල්ලේරියාවටත් පොලිස් ඇඳිරි නීතිය

ගොතටුව හා මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඒ අද(24) රාත්‍රී 7 සිටයි.

අද හා හෙට සංචරණය සීමා කර නිවාසවලට වී සිටින්න- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

සති අන්ත නිවාඩු දිනවල එනම් සෙනසුරාදා, ඉරිදා දිනවල සංචරණය සීමා කර නිවාසවලට වී සිටින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. විශේෂයෙන් නිරෝධායන...

ඇඳිරි නීතිය කැඩූ 71 ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයන් 71ක් පොලිස් භාරයට පත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා...

ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල ජනතාව දළදා මාළිගාවට පැමිණීම තාවකාලිකව සීමා කරයි

කොරෝනා අවදානම හමුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණෙන පිරිස් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට එම පරිශ්‍රයට...

කළුබෝවිල ශික්ෂණ රෝහලේ  7 වන වාට්ටුව තාවකාලිකව වැසෙයි

කළුබෝවිල ශික්ෂණ රෝහලේ  7 වන වාට්ටුව තාවකාලිකව වසා දමා ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ කළුබෝවිල රෝහලට ඇතුලත්...

ගාල්ල ධීවර වරායේ ධීවරයින් 5 දෙනෙකුට කොරෝනා

ගාල්ල ධීවර වරායේ ධීවරයින්  5 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ගාල්ල ධීවර වරායේ කළමණාකරු නිරන්ජන් දිසානායක මහතා කියා සිටියේ ඊයේ (23)...

විශේෂාංග

මුතුරාජවෙලට ගොල්ෆ් පිටියක් එයිද ?

බස්නාහිර පළාතේ ඉහළම ‍ජෛව විවිධත්වයකින් යුත් තෙත් බිම මෙන් ම අභය භූමිය ද වූ ‘මුතුරාජවෙල’ වනාහි 1802 ට පෙර මුළු බස්නාහිරටම අවශ්‍ය සහල් දුන් සරු...

ගාල්ල කොටුපවුර තුලින් පුරාණ ගල් අඟුරු වලක් හමුවෙයි

ගාල්ල කොටුවේ තිබී පැරණි ගල් අඟුරු වළක් හමුවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ...

ලොව බලගතුම අවියක් ඉන්දියාව අතට

ඉන්දියාව මුල්වරට හයිපර්සොනික් අවියක් නිපදවා තිබෙනවා. මේ ඒ පිළිබද අනාවරණයයි. https://www.youtube.com/watch?v=8bz5Xp7BQ4A

මහනුවර භූකම්පන ගැන කල් තබා කී අනාවැකිය

මහනුවර නගරය ආශ්‍රිතව හටගත් භූ කම්පන පිළිබද සමාජයේ අවධානය යොමුවුණා. මේ ඒ පිළිබද සවිස්තර තොරතුරු එකතුවයි. https://www.youtube.com/watch?v=NkTOne2uPsg  

රුසියාව ලෝකයට හෙළිකල දුර්ලභ වීඩියෝව

1961 වසරේ සිදුකළ ලෝකයේ දැවැන්තම න්‍යෂ්ඨික පිපිරීමේ දර්ශන රුසියාව විසින් ලෝකයට මුදා හැර තිබෙනවා. මේ එම දර්ශන එකතුවයි. https://www.youtube.com/watch?v=QwTqkz99Z_I  

දින 70ක් ගතවන ලෝකයේ දිගම බස් රථ ගමන

දින 70ක් ගතවන ලෝකයේ දිගම බස් රථ ගමන හදුන්වා දී තිබෙනවා. මේ ඒ පිළිබද අනාවරණයයි. https://www.youtube.com/watch?v=vV6SPxalGYs

විදෙස්ගත ලාංකිකයන්ට

කොරෝනාවෙන් අසරණවූ ලාංකිකයන් පිරිසක් ඩුබායිහී උද්‍යානවල

කොරෝනා වසංගතය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව අසරණවූ ලාංකීය ශ්‍රමිකයන් රැසක් ඩුබායි රාජ්‍යයේ වීථි තුල රැදී සිටින බව ටෙලිග්‍රාෆ් පුවත්පත පවසනවා. ඒ අතරින් පිරිසක් ඩුබායි හී...

විදෙස්ගත ලාංකිකයන් 2600 ට කොරෝනා – 67ක් මරුට

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 67 දෙනෙකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, මංගල රන්දෙනිය මහතා සඳහන් කළේ, සෞදි අරාබිය,...

විදෙස්ගත ලාංකිකයන් යළි ගෙන්වීම තාවකාලිකව නවතයි

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ තත්ත්වය සලකා විදෙස්ගත ලාංකිකයන් යළි මෙරටට ගෙන්වීම තාවකාලිකව සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ නිරෝධායන මධ්‍යස්ථාන හා රෝහල්වල ධාරිතාවය සැලකිල්ලට ගනිමිනුයි.

රැකියා අහිමි විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ගැටළුවලට විසදුමක්

කොරෝනා හේතුවෙන් රැකියා අහිමි වී සිටින විදෙස්ගත ශ්‍රමිකයින්ට වෙනත් ස්ථානයක රැකියා කිරීම සඳහා අනුමැතිය දීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි....

විදේශ රැකියා ආදායම ඉහළ නැංවීමට සැලැසුම් වාර්තාවක්

විදේශ රැකියා කර්මාන්තයේ සංවර්ධනය හා ආදායම් ඉහල නැංවීම සඳහා යෝජනා මාලාවක් සකස් කිරීමට කාර්යාංශයේ සභාපති විසින් පත් කල කමිටුවේ වාර්තව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති...

සෞදියෙන් පිටවයන ලාංකිකයන්ට කිසිඳු දඩයක් නෑ

තම රටින් පිටත්ව යන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා කිසිඳු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට, සෞදි රජය තීරණය කර තිබේ. කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන්...