ප්‍රධාන පුවත්

තවත් කොරෝනා ආසාදිතයන් 256 ක් / අද දිනය තුල 865 යි

තවත් කොරෝනා ආසාදිතයන් 256 දෙනකු අද පස්වරුවේ වාර්තාවී තිබෙනවා. ඒ අතරින් 39 දෙනකු පෑලගියගොඩ මත්ස්‍ය වෙළදසැලට සම්බන්ධ වන අතර තවත් 217 දෙනකු ආශ්‍රිතයන් වනවා. ඒ...

දෙමටගොඩ, මරදාන,පයාගල, බේරුවල හා අලුත්ගමට නිරෝධායන ඇඳිරි නීතිය

කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ හා මරදාන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල හා අළුත්ගම පොලිස් බල...

වලල්ලාවිට ග්‍රාම සේවා වසම් 5ක් හුදෙකළා කරයි

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදෙකළා කලාප ලෙස නම් කර තිබෙනවා.

අද දිනයේ මේ දක්වා ආසාදිතයන් 609 ක්

අද දිනය තුල මේ දක්වා කොරෝනා ආසාදිතයන් 609ක් වාර්තාවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අතරින් ආසාදිතයන් 496 ක් හමුව ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධවයි....

රට වහන්නේ නෑ / සති අන්තයේ රටට ඇඳිරි නීතියත් නෑ

සති අන්තයේ දිවයින පුරා ඇඳිරි නිතිය පැනවීමක් සිදුනොකරන බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. මේ වන විට ඇඳිරි නිතිය පනවා ඇති පොලිස්...

අසීරු වුණත් තීරණයක් ගන්න / අමෙරිකාව ලංකාවෙන් ඉල්ලයි

ආර්ථික ස්වාධීනත්වය හා දිගු කාලීන ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව කඩිනම් තීරණයක් ගත යුතු බව අමෙරිකාව පවසනවා. අමෙරිකාවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබද සහකාර...

ආසන්න පුවත්

පානදුර ඇඟලුම් කම්හලක අංශ දෙකක් වසා දැමෙයි

පානදුර නගරයේ පිහිටි ඇගලුම් කම්හලක අංශ දෙකක් වසා දමා තිබෙනවා. ඒ කොරෝනා ආසාදිතයන් දෙදෙනකුගේ භාර්යාවන් එම ඇඟලුම් කම්හලේ සේවය කිරීම මතයි. එම ආසාදිතයන් දෙදෙනා මාළු...

හෝමාගම පොදු වෙළඳ සංකීර්ණය වසා දැමෙයි

හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් පොදු වෙළඳ සංකීර්ණය තාවකාලිකව වසා දමා තිබෙනවා. එහි මාළු වෙළඳසලෙහි හිමිකරු කොරෝනා ආසාදිතයකු අනාවරණය වීමෙන් පසුවයි මෙම පියවර ගෙන ඇත්තේ. ඊට...

රජය කොරෝනා අවදානම නොතකා හැරියා / ජවිපෙන් චෝදනා – Audio

කොරෝනා වෛරසය යලිත් රට පුරා ව්‍යාප්තවීමේ වගකීම රජය භාරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ...

බේරුවල ධීවර වරායේ ධීවරයින් 20 දෙනෙකුට කොරෝනා

බේරුවල ධීවර වරායේ ධීවරයින් 20 දෙනෙකුට කොරෝනා අසාදනයවී ඇති බව තහවුරුව තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අද දිනයේදීත් ඵී සී ආර් පරීක්ෂණ සඳහා...

ඇදිරි නීතියේ ඉදිරිය ගැන අද පස්වරුවේ තීරණයක්

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකාය අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා. පවත්නා කොරෝනා තත්ත්වය හා ඉදිරි ඇඳිරි නීතිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම මෙම සාකච්ජාවේ එක්...

20 සම්මත කළාට ජාතික සංවිධාන එකමුතුවේ විරෝධය

මහා සංඝරත්නයට හෝ මහජන මතයට ගරු නොකර විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි....

විශේෂාංග

මුතුරාජවෙලට ගොල්ෆ් පිටියක් එයිද ?

බස්නාහිර පළාතේ ඉහළම ‍ජෛව විවිධත්වයකින් යුත් තෙත් බිම මෙන් ම අභය භූමිය ද වූ ‘මුතුරාජවෙල’ වනාහි 1802 ට පෙර මුළු බස්නාහිරටම අවශ්‍ය සහල් දුන් සරු...

ගාල්ල කොටුපවුර තුලින් පුරාණ ගල් අඟුරු වලක් හමුවෙයි

ගාල්ල කොටුවේ තිබී පැරණි ගල් අඟුරු වළක් හමුවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ...

ලොව බලගතුම අවියක් ඉන්දියාව අතට

ඉන්දියාව මුල්වරට හයිපර්සොනික් අවියක් නිපදවා තිබෙනවා. මේ ඒ පිළිබද අනාවරණයයි. https://www.youtube.com/watch?v=8bz5Xp7BQ4A

මහනුවර භූකම්පන ගැන කල් තබා කී අනාවැකිය

මහනුවර නගරය ආශ්‍රිතව හටගත් භූ කම්පන පිළිබද සමාජයේ අවධානය යොමුවුණා. මේ ඒ පිළිබද සවිස්තර තොරතුරු එකතුවයි. https://www.youtube.com/watch?v=NkTOne2uPsg  

රුසියාව ලෝකයට හෙළිකල දුර්ලභ වීඩියෝව

1961 වසරේ සිදුකළ ලෝකයේ දැවැන්තම න්‍යෂ්ඨික පිපිරීමේ දර්ශන රුසියාව විසින් ලෝකයට මුදා හැර තිබෙනවා. මේ එම දර්ශන එකතුවයි. https://www.youtube.com/watch?v=QwTqkz99Z_I  

දින 70ක් ගතවන ලෝකයේ දිගම බස් රථ ගමන

දින 70ක් ගතවන ලෝකයේ දිගම බස් රථ ගමන හදුන්වා දී තිබෙනවා. මේ ඒ පිළිබද අනාවරණයයි. https://www.youtube.com/watch?v=vV6SPxalGYs

විදෙස්ගත ලාංකිකයන්ට

කොරෝනාවෙන් අසරණවූ ලාංකිකයන් පිරිසක් ඩුබායිහී උද්‍යානවල

කොරෝනා වසංගතය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව අසරණවූ ලාංකීය ශ්‍රමිකයන් රැසක් ඩුබායි රාජ්‍යයේ වීථි තුල රැදී සිටින බව ටෙලිග්‍රාෆ් පුවත්පත පවසනවා. ඒ අතරින් පිරිසක් ඩුබායි හී...

විදෙස්ගත ලාංකිකයන් 2600 ට කොරෝනා – 67ක් මරුට

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 67 දෙනෙකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, මංගල රන්දෙනිය මහතා සඳහන් කළේ, සෞදි අරාබිය,...

විදෙස්ගත ලාංකිකයන් යළි ගෙන්වීම තාවකාලිකව නවතයි

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ තත්ත්වය සලකා විදෙස්ගත ලාංකිකයන් යළි මෙරටට ගෙන්වීම තාවකාලිකව සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ නිරෝධායන මධ්‍යස්ථාන හා රෝහල්වල ධාරිතාවය සැලකිල්ලට ගනිමිනුයි.

රැකියා අහිමි විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ගැටළුවලට විසදුමක්

කොරෝනා හේතුවෙන් රැකියා අහිමි වී සිටින විදෙස්ගත ශ්‍රමිකයින්ට වෙනත් ස්ථානයක රැකියා කිරීම සඳහා අනුමැතිය දීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි....

විදේශ රැකියා ආදායම ඉහළ නැංවීමට සැලැසුම් වාර්තාවක්

විදේශ රැකියා කර්මාන්තයේ සංවර්ධනය හා ආදායම් ඉහල නැංවීම සඳහා යෝජනා මාලාවක් සකස් කිරීමට කාර්යාංශයේ සභාපති විසින් පත් කල කමිටුවේ වාර්තව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති...

සෞදියෙන් පිටවයන ලාංකිකයන්ට කිසිඳු දඩයක් නෑ

තම රටින් පිටත්ව යන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා කිසිඳු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට, සෞදි රජය තීරණය කර තිබේ. කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන්...