ලාංකිකයෙක් විදෙස්ගත වන අවස්ථාවක එන්නත්කරණය වී තිබිය යුතුයැයි අනිවාර්ය නියමයක් නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.…
Tag: එන්නත්
එන්නත් ගන්න ආ ජනතාවට බැටන් ප්‍රහාර දීම ගැන විමර්ශනයක්
කොරෝනා එන්නත් ලබාගැනීමට පැමිණ සිටි ප්‍රදේශවාසීන්ට වැලිගමදී පොලීසිය විසින් බැටන් ප්‍රහාර එල්ල කළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක්…
එන්නත් සොරකමක් ගැන පොලිසියෙන් විශේෂ විමර්ශනයක්
සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිඛෙනවා. හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය…
දේශපාලකයන්ගේ කාර්ය මණ්ඩලවලට පුත්තලමේ එන්නත් දීලා / සෞඛ්‍ය පරීක්ෂකවරු කියයි
නියමිත එන්නත්කරණ ක්‍රමවේදයෙන් බැහැරව ඇතැම් දේශපාලඥයින්ගේ පෞද්ගලික කාර්යමණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ සිදුවීමක් පුත්තලම දිස්ත්‍රික්කයෙන්…
ලංකාවටත් අමෙරිකාවෙන් කොරෝනා එන්නත්
ලංකාව අතුළු රටවල් සමූහයකට කොවිඩ් මර්දන එන්නත් සපයන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා.…
කොරෝනා පළමු එන්නත ලැබූ සංඛ්‍යාව එකොලොස් ලක්ෂ පනස් දහසක්
කොවිඩ්-19ට එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දැනට ලබාදී ඇති එන්නත් වර්ගවල පළමු මාත්‍රාව ලබාගත් පිරිස එකොළොස් ලක්ෂ 54,795ක්…
ශ්‍රී ලංකාවට කොරෝනා එන්නත් අඛණ්ඩව / ඉන්දියාව කියයි
ශ්‍රී ලංකාවට කොවිඩ් 19 රෝගය පිටු දැකීමේ එන්නත් අඛණ්ඩව ලබාදීම සඳහා පුළුල් සහයෝගිතාවයෙන් ක්‍රියා කරන බව,…
ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 6ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
තවත් ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 6ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. පසුගිය මාර්තු 23…
කොරෝනා එන්නත්කරණය තාවකාලිකව නවතී / එන්නත් සැපයුම සම්බන්ධ ගැටළුවක්
මෙරට තුල කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළේ ,…
ඉන්දියාවේ අවුරුදු 45 ඉක්මවූවන්ට කොරෝනා එන්නත් අප්‍රේල් 1 සිට
වයස අවුරුදු 45 ඉක්මවූ සියලුම පුද්ගලයන්ට කොරෝනා එන්නත් ලබාදීම අප්‍රේල් පළමුවනදා සිට අරඹන බව ඉන්දියාව පවසනවා.…
සිරින්ජර අවශ්‍ය නැති කොරෝනා එන්නත මෙම වසර අවසානයේ
සිරින්ජර භාවිතයෙන් තොරව ලබාදෙන කොරෝනා එන්නත් මෙම වසර අග භාගයේ හෝ ලබන වසරේ එළිදැක්වීමට නියමිත බව…
2022 වන විට කොරෝනා එන්නත් බිලියනයක් නිපදවනවා / ඉන්දියාව කියයි
2022 වසර වන විට කොරෝනා එන්නත් බිලියනයක් නිපදවන බව ඉන්දියාව නිවේදනය කර තිබෙනවා. ඉන්දියාව මෙම තීරණය…
කොරෝනා එන්නත් නියමිත පරිදි ලංකාවට දෙනවා / ඉන්දියාව සහතික කරයි
ඇනවුම් කරන ලද කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියනයක් කිසිදු ප්‍රමාදයකින් තොරව ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන…
ඇණවුම් කළ කොරෝනා එන්නත් ලබාදිය නොහැකියි / ඉන්දියාව ලංකාවට දන්වයි
ශ්‍රී ලංකාව ඇණවුම් කළ කොරෝනා එන්නත් මිලියනයක් ලබාදීමට නොහැකි වනු ඇති බව ඉන්දියාවේ සේරම් ආයතනය ශ්‍රී…
ප්රභූන්ටම වෙන්වූ කොරෝනා එන්නත් මධ්‍යස්ථාන ගැන හෙදියක් හෙළිකරයි
මේ වන විට මෙරට තුල කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල මූලික අධියර තුල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. කෙසේ වෙතත්…
කොරෝනා එන්නත් ගත් දෙදෙනකු පසුව මියගිහින් / වැඩිදුර පරීක්ෂණ ඇරඹෙයි
දින 2ක් තුල ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙදෙනකු කොරෝනා එන්නත් මාත්‍රාවක් ලබා ගැනීමෙන් පසු මරණයට පත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ…
ලබන ඉරිදා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලංකාවට එන්නත් 264,000 ක්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පළමු කොවිඩ් එන්නත් තොගය ලබන ඉරිදා(7) මෙරට…
කොරෝනා එන්නත් දීමේදී දේශපාලන බලපෑම් වැඩියි / වහා මැදිහත් වන්නැයි රජයට ඉල්ලීමක්
කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙලට එල්ලවන දේශපාලන බලපෑම් නතර නොකළහොත් දැඩි පියවරක් වෙත යොමුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ…
චීන රුසියානු කොරෝනා එන්නත් එපා / හෙද සංගමයෙන් ඉල්ලීමක්
රුසියාව හා චීනය නිෂ්පාදනය කරනු ලබන කොරෝනා එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නොමැති බැවින් එම…
තවත් කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට ළගාවෙයි
ශ්‍රී ලංකාව ඇණවුම් කළ තවත් කොරෝනා එන්නත් මාත්‍රා 500,000 ක් අද දිවයිනට ළගාවුණා. ඒ අනුව ඉන්දියාවේ…