කොවිඩ් වසංගත තත්ත්වයත් සමග පාසල් පැවැත්වීමට බාධා එල්ලවීම හේතුවෙන් ඉදිරි විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයන්…
Tag: පාසල්
දරුවන් අතර කොරෝනාව පැතිරුණොත් පාසල් පවත්වා ගෙන යාමේ අවදානමක්
දරුවන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගියහොත් පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානමක් මතුවන බව රිජ්වේ ආර්යා ළමා…
සියලුම පාසල්වල 10 සිට 13 දක්වා ශ්‍රේණි ලබන 08 වනදා ආරම්භ කෙරේ
දිවයිනේ සියලුම පාසල් හි 10, 11, 12 සහ 13 ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා…
සෙනසුරාදා දිනවලත් පාසල් පැවැත්වීමේ සූදානමක්
ඉදිරියේදී පහ ශ්‍රේණියෙන් ඉහළ පන්ති ආරම්භයත් සමග පසුගිය කාලය තුළ අතපසු වූ විෂය කරුණු දින 100 ක්…
සියලු පාසල්වල ප්‍රාථමික අංශ ලබන සඳුදා සිට ආරම්භ කෙරේ
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හි ප්‍රාථමික අංශ (1 සිට 5 දක්වා ශ්‍රේණි) 2021 ඔක්තෝබර්…
සිසුන් 200ට අඩු පාසල් විවෘත කෙරෙයි
මාස 6 කට පසු රට පුරා සිසුන් 200 ට අඩු පාසල් අද විවෘත කෙරුණා. සිසුන්ගේ මෙන්ම…
රෝගී දරුවන් පාසල් එවීමෙන් වළකින්නැයි දැනුම්දීමක්
අසනීප තත්ත්වයේ පසුවන දරුවන්, පාසල් ආරම්භ වන ලබන 21 වනදා, පාසලට එවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ…
දරුවන් පාසල් යැවීමට දෙමාපියන් බිය විය යුතු නැහැ – සෞඛ්‍ය අංශ
පාසල් විවෘත කළ පසු දරුවන් පාසල් යැවීමට දෙමාපියන් බිය විය යුතු නැති බව සෞඛ්‍ය අංශ පෙන්වා…
සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ ඔක්තෝබර් 21 සිට විවෘතයි
පළාත් සභා යටතේ පාලනය වන ළමයින් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු ඔක්තෝබර් 21 වනදා…
පාසල් අරඹන්න කළින් ගුරු ගැටළු විසදන්න / එජාප ය ඉල්ලයි
පාසල් විවෘත කිරීමට පෙර ගුරු විදුහල්පති ගැටළුවට විසදුම් දී දැයේ දුවා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන…
සිසුන් 200ට අඩු ඌව පළාතේ පාසල් 18 වනදා විවෘත කරයි
ඌව පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් ලබන 18 වනදා විවෘත කිරීමට සැලසුම් කර ඇති බව…
ඔක්තෝබර් අවසානයේ පාසල් විවෘත කිරීමේ සූදානමක්
අදියර 4 කින් පාසල් විවෘත කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.…
සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ විවෘත කිරීමට තීරණයක්
ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට අඩු පාසල්වල 1-5 ශ්‍රේණි හැකි ඉක්මනින් ආරම්භ කරන බව අධ්‍යපන අමාත්‍යංශයේ ලේකම්…
පාසල් ආරම්භ කිරීම තීරණය කිරීම විශේෂඥ කමිටුවේ නිර්දේශ මත
එන්නත්කරණය සහ වසංගතය සම්බන්ධ විශේෂඥ කමිටුවේ නිර්දේශ අනූව පාසල් ආරම්භ කිරීම පිළිබද තීරණය කරන බව රාජ්‍ය…
පාසල් ආරම්භයට සූදානම් / හෙට අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
පාසල් යළි ආරම්භකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුකර තිබෙනවා. ඒ අනුව අදියර කිහිපයක් යටතේ පාසල් යළි…
සිසුන් 200ට අඩු පාසල් විවෘත කිරීමට නිර්දේශ
සිසු සිසුවියන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශවල ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීමට අදාළ ව සෞඛ්‍ය මාර්ගෝපදේශ අධ්‍යාපන…
පාසල් විවෘත කිරීමට තීරණය කරයි
අද (15) පැවැති සාකච්ඡාවකදී පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල…
සැප්තැම්බර් මුල පාසල් විවෘත කිරීම අපහසුයි / අධ්‍යාපන ඇමති
සැප්තැම්බර් පළමු සතියේ පාසල් ආරම්භ කිරිම අවිනිශ්චිත බව අධ්‍යාපන ආමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද ප්‍රකාශ…
පාසල් නැවත ආරම්භය අගෝස්තුවෙන් පසු
කොවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් මේ වනවිට වසා දමා ඇති පාසල් පද්ධතිය විවෘත කිරීම අගෝස්තු…
පාසල් කඩිනමින් විවෘත කිරීමේ මෙහෙයුමක්
සියලු පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමට සැලසුම්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අධ්‍යාපන අමාත්‍ය…