බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ඉකුත් වර්ෂයේ (2020) බන්ධනාගාරගත වූ රැඳවියන් 19856 දෙනාගෙන් රැඳවියන් 1165 දෙනෙකුම අ.පො.ස.…
Tag: බන්ධනාගාර
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල සිද්ධියට අධිකරණ ඇමති සමාව ඉල්ලයි
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලදී පසුගියදා සිදුවූ සිදුවීම් සම්බන්ධව ස්වාධීන පරීක්ෂණ පැවැත්වීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකු පත්කරන බව අමාත්‍ය අලි සබ්රි…
අනුරාධපුර බන්ධනාගාරයේ සිද්ධිය ගැන 25 දෙනකු ප්‍රකාශ ලබා දෙයි.
අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන්, පුද්ගලයින් 25 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ ලබා ගෙන ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව…
හිටපු බන්ධනාගාර ඇමති ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා විසින් වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ගොස් සිදුරකන ලද ක්‍රියාව…
අනුරාධපුර බන්ධනාගාරයේ සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශන
බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා විසින් අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටින සිරකරුවන් දණගස්වා තර්ජනය කළැයි කියන සිද්ධිය…
ආසාදිත රැදවියන් ගැන තොරතුරු දැනගන්න බන්ධනාගාරයෙන් නව ඒකකයක්
‘කොවිඩ්-19’ ආසාදිත වන රැඳවියන්ගේ තොරතුරු ඥාතීන්ට ලබාදීමට විශේෂ කොවිඩ් තොරතුරු ඒකකයක් පිහිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර…
බන්ධනාගාර කොවිඩ් පොකුරු මර්ධනයට මෙහෙයුමක්
බන්ධනාගාර තුළ කොවිඩ් ව්‍යාප්තිය වැලැක්වීම සඳහා බන්ධනාගාර සෞඛ්‍ය අංශ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව විශේෂ වැඩපිළිවෙලක්…
බන්ධනාගාර රැදවියන් බැලීම සති දෙකකට අත්හිටුවයි
බන්ධනාගාර රැදවියන් බැලීම සති දෙකක කාලයක් සදහා අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිඛෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක…