ජුනි 14 ලිහිල් කිරීමට තිබූ සංචරණ සීමා දිගු කිරීමට සිදු වූයේ වූයේ වැරදි දත්ත හේතුවෙන් බව…
Tag: සංචරණ සීමා
අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනපතිගෙන් නව ගැසට් නිවේදනයක්
සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේදී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අදාළව නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.…
සංචරණ සීමා ඉවත් කිරීමට අලුත් ක්‍රමවේදයක්
දිවයිනපුරා මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා ඉවත් කිරීමට නව ක්ර ක්රමෝපායක් සකස් කර ඇති බව…
21 පසු සංචරණ සීමා දිගු කරන්න නම් සාධාරණ හේතු ඉල්ලයි
එළැඹෙන 21 වැනිදායින් පසුත් සංචරණ සීමා දීර්ඝ කළ යුතු බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නම් ඊට…
සංචරණ සීමා දැඩි කළ යුතුයි / විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්
මෙරට කොවිඩ් පාලන කටයුතු තවදුරටත් සාර්ථකව ඉදිරියට ගෙනයෑම සඳහා දැනට පනවා ඇති සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක…
සංචරණ සීමා ජුනි 21 අලුයම 4 තෙක් දීර්ඝ කෙරේ
දැනට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වැනිදා අලුයම 4.00 දක්වා දිර්ඝ කරන බව කොවිඩ් –…
ජුනි 14න් පසු සංචරණ සීමා ගැන තවමත් තීරණයක් නෑ / හමුදාපති
ජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල්…
සංචරණ සීමා කඩන්නන් නිරෝධායනයට
සංචරණ සීමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් මාර්ගවල ගමන් කරන්නන් පිළිබඳව නව ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිට…
සංචරණ සීමා ජුනි 14 දක්වා දීර්ඝ කෙරේ
දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි පනවා තිබු සංචරණ සීමා තවත් සතියකින් දීරඝ කර තිඛෙනවා. ඒ අනුව ලබන…
සංචරණ සීමා කාලයේ විවෘත කළ වෙළදසැල් ගැන විමර්ශන
සංචරණ සීමා පනවා ඇති කාලය තුළ වෙළෙඳසල් විවෘත කර භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති…
සංචරණ සීමා ජූනි 07 තෙක් / මැයි 31 , ජුනි 04 සීමා ලිහිල් කිරීමක් නෑ
ජුනි 07 වනදා තෙක් සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදු නොකරන බව , යුධ හමුදාපති, ජෙනරල් ෂවේන්ද්‍ර…
සංචරණ සීමා ජූනි 07 වනදා තෙක් දීර්ඝ කරයි
දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 07 වැනිදා දක්වා දීර්ඝ කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.…
සංචරණ සීමා සමයේ දුම්රිය ගමන් අවලංගුයි
අද රාත්‍රී 11.00 සිට මුළු දිවයිනටම බල පැවැත්වෙන, සංචරණ තහනම ක්‍රියාත්මක කාලය තුළ සියලු දුම්රිය ධාවනය අත්හිටුවන…
අද රාත්‍රී 11 සිට දිවයිනටම සංචරණ සීමා
අද රාත්‍රී 11.00 සිට මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි සංචරණ තහනම ක්‍රියාත්මක බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ…
දින 14ක සංචරණ සීමා අත්‍යවශ්‍යයි / විශේෂඥ වෛද්‍යවරුත් රජයෙන් ඉල්ලයි
ලබන අඟහරුවාදා සංචරණ සීමා ලිහිල් නොකර දිනක 14ක් අඛණ්ඩ සංචරණ සීමා පැනවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ…
සංචරණ සීමා කඩ කළොත් දැඩි පියවර / පොලිසිය කියයි(VIDEO)
සංචරණ සීමා ක්‍රියාත්මක අවස්ථාවලදී පලාත් මායිම් හරහා ගමන් කිරීමට උත්සාහ නොකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය…
මැයි 21 සිට 28 දක්වා යළිත් දිවයින තුල සංචරණ සීමා පනවයි
මැයි 21 වන සිකුරාදා රාත්‍රී 11 සිට අඛණ්ඩව මැයි 25 වන අඟහරුවාදා උදෑසන 4 දක්වා මුළු…
සංචරණ සීමා හෙට අළුයම ලිහිල් වෙයි /නිවසින් බැහැරවීම ජාතික හැදුනුම්පතේ අවසන් අංකය අනුව
මේ වනවිට ක්‍රියාත්මක සංචරණ සීමා හෙට (17) අලුයම 4.00ට ඉවත් කිරීමට නියමිතව තිබෙනවා. හෙට අලුයම සංචරණ…
සංචරණ සීමා සමයේ ගැටලු නිරාකරණයට හදිසි ඇමතුම් මධ්‍යස්ථාන
සංචරණ සීමා පවතින කාලසීමාවේ දී ජනතාවට මුහුණපෑමට සිදු වන ගැටලු නිරාකරණයට කර ගැනීමට දිස්ත්‍රික් හදිසි ඇමතුම්…
සංචරණ සීමා කඩ කිරීම අවදානම් / මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවයි
පවතින ආපදා තත්ත්වය හමුවේ ජල ගැලීම් තත්ත්වයන් නිරීක්ෂණයට සහ නිවෙස්වල එකතුවීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහජන…