IPL වෙන්දේසියට ලංකාවෙන් ඉතිරි ක්‍රීඩකයන් 9 යි

2021 IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් 9 දෙනකු පමණක් අවසන් ලයිස්තුවට එක්කර තිබෙනවා.…