c
Tag: ඉන්දියාව
ඉන්දීය හමුදා ලංකාවට එවන කතා බොරු / ඉන්දියාව දන්වයි
ඉන්දියාව සිය හමුදා ශ්‍රී ලංකාවට එවීම පිළිබඳව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඇතැම් අංශවල පළවන වාර්තා පිළිබඳ…
ඉන්දියාවත් අහක බැලීමේ අවදානමක්
මෑත කාලීනව ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් සිදුකෙරුණු විශ්වාසය බිඳෙනසුළු ක්‍රියාවන් හේතුවෙන්, ඩොලර් මිලියන 500ක් වටිනා ඉන්ධන වෙනුවෙන්වූ…
ලංකාවට හමුදා එවීමේ සුදානමක් නෑ / ඉන්දියාව කියයි
ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවට එවීමේ සූදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන…
ලංකාවේ අර්බුධයෙන් ඉන්දියාවට වාසි / තේ,ඇඟලුම් වෙළඳපල අල්ලයි
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයේ හරහා ඉන්දියාව ඇතුළු කළාපීය රටවලට වාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව…
යාපනයේ දූපත් තුනක් හයිබි්රඩ් විදුලි ව්‍යාපෘතියකට ඉන්දියාවට
ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයිශන්කර් මහතාගේ ශී‍්‍ර ලංකා නිල සංචාරයේදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් හයකට…
නවදිල්ලියට විශ්වාසයක් ඇති වන පරිදි වැඩ කරන්න / ඉන්දියාව ලංකාවට කියයි
විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර හමුවක්…
ලංකාවේ ධීවරයන්ට පහරදුන් බවට චෝදනාව ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
ඉන්දීය නාවික හමුදාව විසින් ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට පහරදුන් බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් ම…
ඉන්දියාවෙන් දිනක් තුල ආසාදිතයන් 412,000 ක් හා මරණ 3,980 ක්
ගතවූ දිනය තුල ඉන්දියාවෙන් දිනකදී වාර්තාවූ වැඩිම ආසාදිතයන් ගණන හා වැඩිම මරණ සංඛ්‍යාව වාර්තාවී තිබෙනවා. ඒ…
ඉන්දියාවෙන් එන කිසිවකුට ලංකාවට ඇතුළුවීම තහනම්
ඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම, වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බව…
ඉන්දියාව එන්නත්කරණය වේගවත් කරයි
වඩාත් වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා අවදානම හමුවේ එන්නත්කරණය සම්බන්ධ වැඩපිලිවෙල ප්‍රමාණවත් මට්ටමක් කරා කඩිනමින් යොමුකරන බව…
ඉන්දියාව හා ජපානය ආරක්ෂක සහයෝගීතාවයක
මතුවන ගෝලීය අවශ්‍යතා තුල ඉන්දු – ජපාන සබදතා වඩාත් වර්ධනය කර ගැනීමට තීරණය කර තිබෙනවා. ක්වාඩ්…
රුසියාවෙන් ඉන්දියාවට ආධාර ළගාවෙයි
ඉන්දියාවේ පවතින කොරෝනා වසංගතයේ අවදානම අවම කිරීම සඳහා වන රුසියානු ආධාර ඉන්දියාවට ළගාවී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය…
ඉන්දියාවේ කොරෝනා උඩුදුවයි / ජීවිත ලක්ෂ ගණනක් අවදානමේ
කොරෝනා වසංගතය බරපතල මට්ටමකට පත්ව ඇති ඉන්දියාවට ලෝකයේ රටවල් ගණනාවකින් ඔක්සිජන් තොග ලබාදීම ආරම්භ කර තිබෙනවා.…
එක් තැනකදි මිනීමරු තල්මසුන් වට කළා / ඉන්දියාවට පිහිනා ගිය ගුවන් සෙබලා කියයි
මාතර පොල්හේන්ගොඩ පදිංචි ශ්‍රියානි සායක්කාර, නන්දන අබේසිංහ යන මව්පියන්ට දාව උපන් රොෂාන් පිහිණීමට දස්කම් දක්වන්නේ කුඩා…
ඉන්දියාවට අසාධ්‍යයි / දිනක් තුල ආසාදිතයන් ලක්ෂ 2ක් / මරණ 1100 ක්
මෙතෙක් වාර්තා වූ දෛිනක වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන ඊයේ ඉන්දියාවෙන් වාර්තා වුණා. ඒ අනුව පැය 24තුල…
මියන්මාරයේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් මැදිහත්වීමට ඉන්දියාව සූදානම්
මියන්මාරයේ තත්ත්වය සාමකාමී කිරීමට හා ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට ඉන්දියාව මැදිහත්වීමට සූදානම් බව අනාවරණ කර තිබෙනවා. එක්සත්…
ඉන්දියාවේ කොරෝනා මෙහෙයුම් අසාර්ථකයි / ඊයේ ආසාදිතයන් 127,000 ක්
ගතවූ පැය 24 තුල ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 127,000 ක් වාර්තාවී තිබෙනවා. එය වඩාත් බරපතල මට්ටමෙන් ආසාදිතයන්…
ක්වාඩ් එකමුතුව ප්‍රංශය සමග යුධ අභ්‍යාසයේ
ප්‍රංශය, ඉන්දියාව, ඇමරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව නැගෙනහිර ඉන්දියන් සාගර කලාපය තුල ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් ආරම්භ කර…
ඉන්දියාව හා පකිස්ථානය සාමය වෙනුවෙන් ධාවන තරගයක
ඉන්දියාව හා පකිස්ථානය අතර සාමය ප්‍රවර්ධනයේ පියවරක් ලෙස කාශ්මීර දේශ සීමාවේ ධාවන තරගයක් පවත්වා තිබෙනවා. මේ…