විදුලිබල මණ්ඩලයේ නව ගාස්තු ඉහළ දැමීමට අනුව මාසික විදුලි ඒකක 30 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ පැවැති…
Tag: විදුලි
8 වෙනිදා ජලය , විදුලිය , තෙල් නැතිවීමේ අවදානමක් ? වෘත්තීය සමිති දන්වයි
ඛනිජ තෙල් , විදුලි හා ජල සේවකයන් රජයේ බදු පනතට එරෙහි දැවැන්ත විරෝධතාවයක් අරඹන බව රජයට…
ඔක්කොටම මුල විදුලි බල ඇමතියි / ඔහු ධූරයෙන් නෙරපන්න – ඕමල්පේ සෝභිත හිමි
විදුලි බල අර්බුධය වර්ධනය කිරීමට අමාත්‍යවරයා කටයුතු කරන බැවින් ඔහු ධූරයෙන් නෙරපා හැරිය යුතු බව ආචාර්ය…
පැය 6ක විදුලි කප්පාදුවක අවදානමක්
නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය කරන ගල් අඟුරු ආනයනය සඳහා රුපියල් බිලියන 55 ක මුදලක් අවශ්‍ය වී…
වැඩි වන විදුලි බිල අඟහරුවාදා ප්‍රකාශයට
විදුලි බිලෙහි ඉහළ යන මිල ගණන් ලබන අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව…
විදුලි ගාස්තු 3 – 4 ගුණයකින් ඉහළ දැමීම ස්ථිරයි
හඳුනාගත් ක්ෂේත්‍ර කිහිපයක අනිවාර්යයෙන්ම විදුලිබල ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර…
තෙල් – විදුලි ගැටළුව හෙටින් පසු වැඩිවෙයි / වෘත්තීය සමිති එකමුතුව
හෙටින් පසු මෙරට ඉන්ධන හා විදුලි අර්බුද වඩාත් උග්රවන බවට සමගි වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවයි.…
විදුලි විසන්ධි කිරීම හමුවේ දුරකථන සංඥා ගැටලු
පැය ගණනාවක් අඛණ්ඩව විදුලි විසන්ධි කිරීම හමුවේ ඇතැම් ප්‍රදේශවල දුරකථන සංඥා ගැටලු මතුව ඇති බව තාක්ෂණ…
ලබන සතියේ විදුලි කප්පාදු කරන කාලය අඩු වෙයි
ලබන සඳුදායින් පසු එළඹෙන සතිය තුළ විදුලි කප්පාදු කරන කාලසීමාව අඩු කරගත හැකි බව මහජන උපයේගීතා…
අද රාත්‍රියේ විදුලි සැපයුම ගැන ජනතාවට විශේෂ පණිවිඩයක්
අද සවස 6:30 ත්, රාත්‍රී 8ත් අතර කාලයේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණී…
අද පැයයි / හෙට පැය 2යි / ඉන්ධන නැව් නොඑන නිසා විදුලිය කැපෙයි
අද (24 වැනිදා) සිට පැයක සහ හෙට (25 වැනිදා) සිට පැය දෙකක කාලයකට විදුලි කප්පාදුවක් සිදුකිරීමට…
අද ඉල්ලීම් නොලැබුණොත් විදුලි ඉංජිනේරුවන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට
තම ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබා නොදුනහොත් අද දිනයේ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව ලංකා විදුලි…
ඉන්ධන නැතිව කැලණිතිස්ස නවතී / දිනපතා විදුලි කප්පාදුවක්
ඉන්ධන නොමැති නිසා කැලණිතිසසේ බලාගාරයේ ජනන කටයුතු අද පස්වරුවේ සිට නතර කළ බව ලංකා විදුලි බල…
ප්‍රදේශ කිහිපයක හදිසි විදුලි බිඳවැටීමක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මේවන විට හදිසි විදුලි බිඳවැටීමක් සිදුව තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ…
අද සිට විදුලි කප්පාදුව නවතී
අද (08) දිනයේ දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට අපේක්ෂා නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා…
විදුලි ඉංජිනේරු වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරයි
පැය 8 සේවා කාලයෙන් බාහිරව හදිසි විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුවලින් ඉවත් වන…
විදුලි වෘත්තීය සමිති හදිසි වර්ජනයකට සැරසෙයි
ඉදිරියේ දී හදිසි වැඩ වර්ජනයකට යාමට සූදානම් බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසනවා. ඒ යුගදනවි බලාගාරයේ…
විදුලි සේවක වැඩ වර්ජනය ගැන අවසන් තීරණය හෙට
තම වෘත්තිය ක්‍රියාමාර්ග පිළිබද හෙට දිනයේ අවසන් තීන්දුවකට එළඹෙන බව විදුලි වෘත්තිය සමිති පවසනවා. යුගදනවි විදුලි…
විදුලි වෘත්තීය සමිතිවලින් රතු එළියක්
කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් රජය අමෙරිකාව සමඟ අත්සන් කර ඇති ගිවිසුම අවලංගු නොකරන්නේ නම් ඉදිරියේ…
විදුලි පැමිණිලි විසදීම සඳහා ක්ෂණික දුරකථන අංකයක්
විදුලිබල අංශයේ නියාමකයා වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (පී.යූ.සී.එස්.එල්.) මාර්ගගතව විදුලි පැමිණිලි විසඳීම සඳහා…