අගමැති හැර කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  හැර ආණ්ඩුවේ අනෙකුත් සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. අමාත්‍ය- දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මේ බව තහවුරු කළා.

පුවත යවන්න