අගමැතිට ඉල්ලා අස්වන ලෙස ජනපති දැනුම් දීලා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එම ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද(06)පැවති විශේෂ කැබිනට් හමුවේ දී දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ජනාධිපතිවරයාගේ ඉල්ලීමට කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙක් ද සහයෝගය දැක්වූ බවයි එම වාර්තා අනාවරණ කළේ.
මේ සඳහා අගමැතිවරයාගේ ප්‍රතිචාරය කවරක් දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.

පුවත යවන්න