කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,823 දෙනෙකු අද (02) දිනයේ හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 262,759ක්.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,701ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 229,541ක් බවට පත්වුණා.