අද (06) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රට තුල හදිසි නීතිය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් මෙම නියමය නිකුත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.