අද (29) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 982ක් දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අතරට විදෙස්ගතව සිට පැමිණි පස්දෙනෙකුද ඇතුලත්.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 609,047ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.