අද ආසාදිතයින් 583ක් / කොරෝනා මරණ 20ක්

අද (04) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 583ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 648,993ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර තවත් කොරෝනා මරණ 20ක් ද අද වාර්තා කර තිබේ.

පුවත යවන්න