අද(14) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 1,231 ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 629,347ක් දක්වා ඉහළ ගොස් තිබුණා.
මේ අතර ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 36ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,844ක් දක්වා ඉහළ ගියා.