අද (03) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,046ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 112,799ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 967ක් සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්තය 98,209ක් බවට පත්වුණා.